• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විපක්ෂ නායකගේ මැදිහත් වීමෙන් ව්‍යවසායකයන්ගේ ගැටලු ලෝක බැංකුවට ඉදිරිපත් කරයි

18 August 2023
in දේශීය
0
SHARES
10
VIEWS
Share on FacebookShare on Twitter

ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් දීර්ඝ කාලයක් පුරා මුහුණ දෙන මූල්‍ය සහ ණය ගැටලු රැසක් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ලෝක බැංකුවේ නියෝජිතයන් දැනුවත් කර ඇත.

ඒ, විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති හමුවකදී ය.

මීට පෙර ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන් මෙන්ම ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් එකට හමු වී ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් මුහුණ දෙන ගැටලු සහ ප්‍රශ්න සාකච්ඡා කිරීමට අවස්ථාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මැදිහත් වී ලබා දෙන ලදී.

එහි තවත් පියවරක් ලෙස⁣ ලෝක බැංකුවේ නියෝජිතයන් හා ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන් එකට මුණ ගැස්වීමට කටයුතු කර ඇත.

එහි දී ඔවුන් පසුගිය කොරෝනා කාලයේ තම ව්‍යාපාර හරියට කර ගෙන යාමට නොහැකි වීමත් පසුගිය රජයේ අකාර්යක්ෂම පාලනය නිස රට බංකොලොත් වීමත් නිසා තම ව්‍යාපාර පාඩු වූ බවත් ඒ නිසා ලබා ගත් ණය ගෙවීමට අපහසු වූ බවත් ණය ගෙවීම සදහා සාධනීය වැඩපිළිවෙළක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය. ඊට අමතරව වත්මන් රජය විසින් අමානුෂීය ලෙස පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම නිසා තමන් ඇතුළු දිවයින පුරා විසිරී සිටින ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් අසරණ වී ඇති බවත් මෙහිදී ඔවුන් පෙන්වා දුන්නේය.

මේ අවස්ථාවට Alejandro Alvarez (Country Manager, IFC), ක්‍රිෂාන් ආබේගුණවර්ධන (Senior Economist, IBRD) සහ අමිල දහනායක (Economist, IBRD) පැමිණ සිටි අතර තවත් නියෝජිතයන් පිරිසක් මාර්ගගතව එක්ව සිටියේය. ඒ අතර Faris H. Hadad Zervos (World Bank Country Director, Nepal, Maldives and Sri Lanka), ඩී. එච්.සී අතුරුපනේ (Lead Economist, IBRD), දිලිනිකා පීරිස් (External Affairs Officer, IBRD), සවනි ජයසූරිය (ET Consultant, IFC), රිචඩ් වෝකර්, (Senior Economist, IBRD) සහ Peter Mousley (Lead Private Sector Specialist, IBRD) යන මහත්ම මහත්මීන් වේ.

ඊට අමතරව පාර්ලිමේන්තුව නියෝජනය කරමින් මහාචාර්ය ජී. ඇල්. පීරිස්, නාලක ගොඩහේවා, ලක්ෂ්මන් කිරිඇල්ල, එරාන් වික්‍රමරත්න, නිරෝශන් පෙරේරා හා හර්ෂණ රාජකරුණා මහතා ද එක් විය.

Post Views: 16
Previous Post

ආණ්ඩුව වැඩ කරන්නේ දේශපාලන වාසි බලාගෙන නෙමෙයි – අමාත්‍ය මනුෂ නානායක්කාර

Next Post

විදුලි ඉංජිනේරුවන් රට හැර යාමේ අවදානමක් – නීතීඥ අජිත් පී පෙරේරා

editor

editor

Next Post

විදුලි ඉංජිනේරුවන් රට හැර යාමේ අවදානමක් - නීතීඥ අජිත් පී පෙරේරා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මානව හිමිකම් මහකොමසාරිස්ගේ පෙන්වා දීම් ITAK අනුමත කරයි

මානව හිමිකම් මහකොමසාරිස්ගේ පෙන්වා දීම් ITAK අනුමත කරයි

8 September 2026
වසර 20කට වැඩි කාලයක් නොගෙවූ වතු සේවකයින්ගේ EPF/ETF හිඟ මුදල් ගෙවීමට කැබිනට් අනුමැතිය

වසර 20කට වැඩි කාලයක් නොගෙවූ වතු සේවකයින්ගේ EPF/ETF හිඟ මුදල් ගෙවීමට කැබිනට් අනුමැතිය

8 September 2026
වයස අවුරුදු 16ට අඩු ළමයින්  සේවයේ යෙදවීම තහනම්

වයස අවුරුදු 16ට අඩු ළමයින් සේවයේ යෙදවීම තහනම්

8 September 2026
නාමල්ගේ නඩුව දැම්මේ අපි නෙවෙයි රනිල්ගේ ආණ්ඩුව

නාමල්ගේ නඩුව දැම්මේ අපි නෙවෙයි රනිල්ගේ ආණ්ඩුව

8 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිස්ත්‍රික්ක 12කට හෙට දිනයේ උණුසුම් කාලගුණයක් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

දිස්ත්‍රික්ක 12කට හෙට දිනයේ උණුසුම් කාලගුණයක් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

7 September 2026
අධික උණුසුම නිසා යාල වනෝද්‍යානයේ කලාප 1 සහ 2 සැප්තැම්බර් 14 සිට වැසෙයි

අධික උණුසුම නිසා යාල වනෝද්‍යානයේ කලාප 1 සහ 2 සැප්තැම්බර් 14 සිට වැසෙයි

7 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved