• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දඹදිව සාංචි මහාබෝධි මහෝත්සවය එළැඹෙන 25 සහ 26 දින පැවැත්වේ

10 November 2023
in දේශීය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ ධර්මාශෝක අධිරාජයා සිය ප්‍රිය දේවිය වූ විදිසා දේවි වෙනුවෙන් ඉදිකළ වර්තමාන ලෝක සංස්කෘතික උරුමයක් ලෙස සැලකෙන ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් බෝපාල් හි සාංචි ස්තූප සංකීර්ණයේ වාර්ෂික අග්‍රශ්‍රාවක ධාතු ප්‍රදර්ශන මහෝත්සවය නොවැම්බර් 25 26 යන දෙදින මෙවර අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට ශ්‍රී ලංකා මහා බෝධි සංගමය හා මධ්‍ය ප්‍රදේශ් රජය කටයුතු යොදා ඇත.

දිවංගත ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් ජවහල්ලාල් නේරු තුමාගේ ඉල්ලීමකට අනුව 1952 සිට අඛණ්ඩව පවත්වන මෙම සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක ධාතු ප්‍රදර්ශනය හා සාංචි මහාබෝධි මහෝත්සවය 71 වෙනි වරට මෙවර පවත්වන බව දඹදිව සාංචි චේතියගිරි විහාරාධිපති,ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති,ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ පවසති.

මෙවර සාංචි මහාබෝධි මහෝත්සවයට ලක්ෂයකට ආසන්න ඉන්දීය බෞද්ධ බැතිමතුන් ද ශ්‍රී ලංකාව, තායිලන්තය, සිංගප්පූරුව, ජපානය, වියට්නාමය සහ මියන්මාරය වැනි රටවලින් බෞද්ධ සැදැහැවතුන් සහ භික්ෂු භික්ෂුණීන් වහන්සේලා වැඩම කරන බව දැනුම් දී ඇතැයි බානගල උපතිස්ස නා හිමියෝ නාහිමියෝ පැවසූහ.

පැමිණෙන දෙස් විදෙස් බෞද්ධ භික්ෂූ භික්ෂූනීන් වහන්සේලාට සහ සැදැහැවතුන්ට අවශ්‍ය ආගන්තුක සත්කාර කිරීමට මහාබෝධි සංගමය,මධ්‍ය ප්‍රදේශ් රජය සහ අම්බෙක්කාර් බෞද්ධ සංගම් මේ වන විටත් කටයුතු සැලසුම් කර ඇතැයි සාංචි චේතියගිරි විහාරයේ හා සාංචි වන්දනා නිකේතනාධිකාරි පූජ්‍ය බානගල විමලතිස්ස හිමියෝ පැවසති.
විශේෂයෙන් උත්සව දිනවල බෝපාල් සහ තදාසන්න නගර වල සිට විශේෂ මගී ප්‍රවාහන සේවා ද සාංචි ඔස්සේ යන සියලු දුම්රිය මෙම දෙදින සාංචි දුම්රිය ස්ථානයේ නතර කිරීමට ද ඉන්දීය මධ්‍යම රජය කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.
මෙවර සාංචි මහාබෝධී මහෝත්සවය මාධ්‍ය ආවරණය සඳහා ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් කණ්ඩායමක් සහභාගී වන බවත්,ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල වෙළඳ සේවය (94.3/94.5) ඔස්සේ විකාශය වන “සදහම් දහර” ඉල් පෝය වැඩසටහන මෙවර සාංචි චේතියගිරි විහාර පරිශ්‍රයේ සිට සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා ඇති බව ද සාංචි චේතියගිරි විහාරවාසී පූජ්‍ය උඩුගම තපස්සි හිමියෝ ප්‍රකාශ කළහ.

Post Views: 17
Previous Post

නව ධීවර පනත් කෙටුම්පතට විරුද්ධයි – ධීවර ජන සංවිධානය

Next Post

‘සීතාවක හටන’ කෘතිය අගමැති දිනේෂ්ට පිළිගන්වයි

editor

editor

Next Post

'සීතාවක හටන' කෘතිය අගමැති දිනේෂ්ට පිළිගන්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාව තෙල් මිලදී ගන්නේ අපට උදව් කිරීමට නොව තමන්ගේම අවශ්‍යතා සඳහායි!

ඉන්දියාව තෙල් මිලදී ගන්නේ අපට උදව් කිරීමට නොව තමන්ගේම අවශ්‍යතා සඳහායි!

6 September 2026
කළු රාජ්‍යය නැති කරන බව කියන රජය එදා සහල් මාෆියාව කියූ ඩඩ්ලිට  අද අත්පුඩි ගහනවා

කළු රාජ්‍යය නැති කරන බව කියන රජය එදා සහල් මාෆියාව කියූ ඩඩ්ලිට අද අත්පුඩි ගහනවා

6 September 2026
රත්නපුරයේදී විදේශිකයෙකුට ලැබුණු හෘදයාංගම සංග්‍රහය!

රත්නපුරයේදී විදේශිකයෙකුට ලැබුණු හෘදයාංගම සංග්‍රහය!

6 September 2026
ඉන්දුනීසියාවේ ගිනිකන්දක් සක්‍රීය වීම හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් යානාවල ගමන් මාර්ග වෙනස් කෙරේ!

ඉන්දුනීසියාවේ ගිනිකන්දක් සක්‍රීය වීම හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් යානාවල ගමන් මාර්ග වෙනස් කෙරේ!

6 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාව තෙල් මිලදී ගන්නේ අපට උදව් කිරීමට නොව තමන්ගේම අවශ්‍යතා සඳහායි!

ඉන්දියාව තෙල් මිලදී ගන්නේ අපට උදව් කිරීමට නොව තමන්ගේම අවශ්‍යතා සඳහායි!

6 September 2026
කළු රාජ්‍යය නැති කරන බව කියන රජය එදා සහල් මාෆියාව කියූ ඩඩ්ලිට  අද අත්පුඩි ගහනවා

කළු රාජ්‍යය නැති කරන බව කියන රජය එදා සහල් මාෆියාව කියූ ඩඩ්ලිට අද අත්පුඩි ගහනවා

6 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved