පොහොට්ටුව හොරුත් සමඟ දේශපාලනය නොකරන බවත් රට බංකොලොත් කළේ විපක්ෂය බවත් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (30) පාර්ලිමේන්තුවෙ පැවැති විවාදයට එක්වෙමිනි.
අමාත්‍යවරයා කියා සිටියේ විපක්ෂය පසුගිය සති දෙකම හිටපු ක්‍රිඩා ඇමති රොෂාන් රණසිංහ මහතාව කඩේ යවා ඔහු නැති කළ බවයි.
ඔහු පොදු අපේක්ෂකයා බවට සැකයක් ඇතිවීමත් සමඟ සජිත් ප්‍රේමදාස ප්රමුඛ විපක්ෂය කලබල වී ඇතැයිද ඇමතිවරයා පෙන්වා දෙයි.