• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉදිරි මාස කිහිපය ඇතුළත ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරනවා -අගමැති

7 December 2023
in දේශීය
ඉදිරි මාස කිහිපය ඇතුළත ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරනවා -අගමැති
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඉදිරි මාස කිහිපය ඇතුළත ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (06) දින ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති “අලුත් ගමක් – අලුත් රටක්” ජාතික ඒකාබද්ධතා සහභාගිත්ව සංවර්ධන වැඩසටහන, ගම්පහ දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීම අවස්ථාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා “ග්‍රාම සේවා කොට්ඨස 14000ක් තියෙනවා. ග්‍රාම නිලධාරී සේවාව සදහා වූ සේවා ව්‍යවස්ථාව තව මාස කිහිපයකින් ගෙන ඒමට අපි කටයුතු කරනවා. අඛණ්ඩ ආර්ථික වර්ධනයකට රට යොමු කිරීමේ ප්‍රමුඛතාවය ඇතිව අපි එකතු වෙලා කටයුතු කරමු. ග්‍රාම සේවක කොට්ඨාශයක රාජ්‍ය සේවකයින් කිහිප දෙනෙක් ඉන්නවා. දිසාපති භාරයේ සංවර්ධන කමිටු නායකයින් විසින් දෙන උපදෙස් අනුව දිස්ත්‍රික්කයක් හැටියට සංවර්ධන කමිටු සැලැස්ම ඔවුන් ක්‍රියාත්මක කරන්න බැඳී සිටිනවා. ග්‍රාමීය මට්ටමේ සංවර්ධන සැළසුමක් ඇති කරන්න අවශ්‍යයි. මෙහිදී වැදගත් කරුණු රැසක් හෙලි වුනා. සෑම ග්‍රාම සේවක කොට්ඨාසයකම පසුගිය වසරට වඩා නිශ්පාදනය වැඩි කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ආහාර නිෂ්පාදනය හෝ වෙනත් කාර්මික, භෝග හෝ අමුද්‍රව්‍ය හෝ එකලස් කරන කර්මාන්ත වෙන්න පුළුවන් ආයෝජනයන් වෙන්නට පුළුවන්. මේ 2024 අවුරුද්ද අනිවාර්යයෙන්ම ආර්ථික වර්ධනයක් සිදුවෙන අවුරුද්දක් බව අපිට විශ්වාසයි. සෑම ගමකම තොරතුරු එකතු කරලා සංවර්ධන සැලැසුම් සැකසීමට අපි දැන් අවතීර්ණ විය යුතුයි. සංවර්ධන සැළසුමක ප්‍රධානත්වය නිෂ්පාදනය වැඩිකිරීමට, අලුත් විවිධ ක්ෂේත්‍ර ඇති කර ගැනීම අලුත් රටක් අලුත් ගමක් වැඩසටහනින් හදුන්වා දුන්නා. ආහාර අතින් ස්වයං පෝෂිත වීම අපි අරඹා තිබෙනවා. හැම ගමක්ම හැම දේකින්ම ස්වයං පෝෂිත වෙන්න බැහැ. අස්වැසුම වැඩසටහනට ලෝක බැංකුව ජාත්‍යන්ර මූල්‍ය අරමුදල එකග වෙලා වැඩිහිටියෝ සදහා සුවිශේෂ කොටසක් වෙන් කරලා තියෙනවා. වැඩිහිටියන්ට ලැබෙන දීමනා වල අඛණ්ඩ වර්ධනයක් විය යුතුයි. අයවැය ලේඛනයේ මේ පිළිබද වැය ශීර්ෂ වැඩි කළේ ඒ සඳහායි. වැඩිහිටියන් හා වෙනත් රෝගවලට භාජනය වූ අය සියල්ල ආවරණය කිරීමට අපි බැදී සිටිනවා. දිසාපතිතුමාට පුළුවන් සෑම ප්‍රා. ලේ කොට්ඨාසයකින්ම තොරතුරු ගෙනවිත් තොරතුරු එක්තැන් කරන්න. ඒ නිසා මේ තොරතුරුවලින් දිසිත්‍රීක්කයේ ආබාධිත,වැඩිහිටි, රෝගවලට බඳුන් වී අක්‍රීය සියලු දෙනා ආවරණය කර ගැනීමට මැදිහත් විය යුතුයි. අපි ඉන්නේ රාජ්‍ය සේවයේ. අධ්‍යාපනය හමාර කර පිටවෙන දරුවන්ට ජීවන වෘත්තීය හා පුහුණුව සහතික කරන්න අයවැයෙන් මුදල් වෙන් කර තිබෙනවා. එම වැඩසටහන් හදුනාගෙන කටයුතු කිරීමේ අවශ්‍යතාව යළිත් සිහිපත් කරනවා. රාජ්‍ය අංශයට සෑම කටයුත්තක්ම කළ නොහැකි නිසා පෞද්ගලික අංශයේ සහාය අවශ්‍යයි. විදේශ ආයෝජන කැඳවා ගැනීමෙන් ඇති කළ හැකි හවුල් ව්‍යාපාර තුළින් තවදුරටත් ආර්ථිකය වර්ධනය කළ හැකියි. එලෙස කල්පනාවෙන් කටයුතු කිරීමට රාජ්‍ය නිලධාරීන් මැදිහත් විය යුතුයි යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග, නලින් ප්‍රනාන්දු, බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක, රාජ්‍ය අමාත්‍යවරුන් වන ජානක වක්කුඹුර, අශෝක ප්‍රියන්ත, ඉන්දික අනුරුද්ධ, සිසිර ජයකොඩි, ප්‍රසන්න රණවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සහන් ප්‍රදීප්, කෝකිලා ගුණවර්ධන, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, මිලාන් ජයතිලක, යදාමිණි ගුණවර්ධන, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝක, බස්නාහිර පළාත් ලේකම් ප්‍රදීප් යසරත්න, ගම්පහ දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඬිකෝරාල, ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහභාගී විය.

 

Post Views: 2
Previous Post

ජනතා හැගීම් අවුස්සන්න කුරුන්දි ප්‍රශ්නය පිටින් දාල ඒවා වහන්න බෑ – මන්ත්‍රී පාඨලී

Next Post

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් ජනපති මැදිහත්වීමෙන් ඉඩමක්

editor

editor

Next Post
ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් ජනපති මැදිහත්වීමෙන් ඉඩමක්

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් ජනපති මැදිහත්වීමෙන් ඉඩමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

9 June 2025
ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

9 June 2025
රටවල් 12 ක සංචාරකයන්ට ඇමරිකාව තහනම්

ටම්ප්ගේ අලුත් නීතිය අද සිට වැඩ

9 June 2025
පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

9 June 2025

Recent News

අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

9 June 2025
ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

9 June 2025
රටවල් 12 ක සංචාරකයන්ට ඇමරිකාව තහනම්

ටම්ප්ගේ අලුත් නීතිය අද සිට වැඩ

9 June 2025
පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

9 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

9 June 2025
ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved