• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

1990 සුව සැරිය පුර්ව රෝහල් සත්කාර ගිලන්රථ සේවාවට නවීන තාක්ෂණය යොදා ගැනේ

13 December 2023
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

1990 සුව සැරිය පුර්ව රෝහල් සත්කාර ගිලන්රථ සේවාවේ සම්බන්ධිත ගිලන් රථ සේවාව (connected ambulance revolutionizing pre-hospital care) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) දින රාජගිරිය සුව සැරිය ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ දී ආරම්භ විය.

නව සේවාවෙන් රෝහලක් සදහා යාමට පහසුකම් ලබා ගන්නා රෝගී පුද්ගලයයෙකුට තමන් රෝහල වෙත ප්‍රවාහනය කරන කාලය තුලදී එම රෝගියාගේ තත්වය නවීන ක්‍රමවේදයන්ට අනුකුලව නවීන වෛද්‍ය උපකරණ භාවිතා කර රෝග නිශ්චය කිරීමට ගිලන් රථය හා ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ වෛද්‍යවරුන් සමග ඍජුව සම්බන්ධවීමත්, නවීන වීඩියෝ තාක්ෂණය ඔස්සේ රෝගියා නිරීක්ෂණය කිරීමත්, වෛද්‍යවරයා විසින් ඊට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාදීම හා ඊට අනුගතව රෝගියා ඉදිරි ප්‍රතිකාර සදහා යොමු කිරීම මෙම සේවාවෙන් සිදු කරන ප්‍රමුඛ කාර්ය වේ.

පරිපුර්ණ කඩිනම් විශ්වාසනීය සහ ගුණාත්මක පුර්ව රෝහල් ප්‍රතිකාර සේවාවක් ලබා දීම මගින් ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවන තත්වය වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් පුර්ව රෝහල් ප්‍රතිකාර ගිලන් රථ සේවාවක්, අත්‍යවශය ගිලන් රථ සේවාවක් වශයෙන් රජය විසින් හදුනාගෙන ඉන්දීය රජයෙන් ලද ප්‍රදානයන් වශයෙන් 2016 වර්ෂයේ දී මෙම 1990 සුව සැරිය නොමිලේ ගිලන් රථ සේවාව ආරම්භ කරන ලදී. සතියේ දින හතම පැය 24 පුරාම සේවය සපයන මෙම ගිලන් රථ සේවාවේ 1400 කට අධික සේවක පිරිසක් සේවය කරන අතර ප්‍රවාහන පහසුකම් සදහා ගිලන් රථ 322 භාවිතා කරනු ලබයි.

සුව සැරිය ගිලන් රථ සේවාවට දෛනකිව දුරකථන ඇමතුම් 5300 කට අධික ප්‍රමාණයක් ලැබෙන අතර දිනකට 2500 km අධික ප්‍රමාණයක් මෙම ගිලන් රථ සේවාව මගින් ආවරණය කරනු ලබයි.

මෙම ගිලන් රථ සේවාව කොළඹ, යාපනය දිස්ත්‍රික්ක වල පලමු අදියර යටතේ ක්‍රියාත්මක වන අතර ඉදිරියේ දී අනෙකුත් දිස්ත්‍රික්ක සදහා ද මෙම පහසුකම ලබා දීමට නියමිතය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා, සුව සැරිය පදනමේ සභාපති දුමින්ද රත්නායක, සුව සැරිය ලගිලන් රථ සේවාවේ ප්‍රධාන විධායක නිලධාරී ශෙහාන්ද සිල්වා, එහි ප්‍රධාන වෛද්‍ය නිලධාරී ශ්‍රී ලාල් ද සිල්වා, Wavenet ආයතනයේ ප්‍රධාන නිලධාරී සුරේන් පින්තු යන මහත්වරුන් ද Microsoft ආයතනය හා සුව සැරිය පදනම නියෝජනය කරමින් කාර්ය මණ්ඩලයේ පිරිසක් ද සහභාගී වුහ.

Post Views: 16
Previous Post

1990 සුව සැරිය පුර්ව රෝහල් සත්කාර ගිලන්රථ සේවාවට නවීන තාක්ෂණය යොදා ගැනේ

Next Post

ධීවර හා ජලජ සම්පත් ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා සංශෝධිත නව පනතක් – ධීවර ඇමැති ඩග්ලස්

editor

editor

Next Post

ධීවර හා ජලජ සම්පත් ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා සංශෝධිත නව පනතක් - ධීවර ඇමැති ඩග්ලස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved