• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේනට තඹුත්තේගමදී ජනතා විරෝධයක්

3 January 2024
in දේශීය, පුවත්
මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේනට තඹුත්තේගමදී ජනතා විරෝධයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු අනුරාධපුර දිස්ත්‍රික් නායක, හිටපු අමාත්‍යය, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතාට හා ඔහුගේ සොයුරු හිටපු උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යය එස්.එම් රංජිත් සමරකෝන් මහතාට ඔවුන්ගේ මැතිවරණ බලප්‍රදේශය වන කළාවැව ආසනයේ තඹුත්තේගම කොන්වැවදී ජනතා විරෝධයක් එල්ල වී ඇත.

ඊයේ (02) පස්වරුවේ තඹුත්තේගම කොන්වැව ප්‍රදේශයේ ජල පෙරණයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් පැවැත් වුණ රැස්වීමකදී මෙම උණුසුම් තත්වය ඇති වී ඇත.එම රැස්වීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු අනුරාධපුර දිස්ත්‍රික් නායක, හිටපු අමාත්‍යය, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතාට හා ඔහුගේ සොයුරු හිටපු උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යය එස්.එම් රංජිත් සමරකෝන් මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් මෙන්ම ප්‍රදේශවාසීන්ද සහභාගී වී ඇත.

එහිදී උණුසුම් තත්වය ඇති වී මෙන් පසු උඹලා බය නැතිව කථා කරපල්ලා යනුවෙන් පුද්ගලයකු පවසන අතර, ඔහුට පහර දීම සඳහා එස්.එම් චන්ද්‍රසේන මහතා අත ඔසවන අයුරුද දැක ගත හැකිය.ඔහුගේ සොයුරු එස්.එම් රංජිත් සමරකෝන් මහතා විසින් ඔහු වලක්වන අයුරුද දැක ගත හැකිය. එම උත්සවයට සහභාගී වූ අයකුගේ ජංගම දුරකථනයේ සටහන්ව ඇත.

ඒ ගොල්ල සල්ලි වෙන් කළා කියනවා නම් ඒ ගොල්ලන්ගේ පෞද්ගලික සල්ලිද මේවාට වෙන් කරලා තියෙන්නේ, මේවා ඔබතුමන්ලාගේ පෞද්ගලික සල්ලි නෙමෙයි. යනුවෙන් පවසයි.

ඒ අවස්ථාවේදී එස්.එම් චන්ද්‍රසේන හා එස්.එම් රංජිත් සමරකොන් යන අය එම ස්ථානයෙන් පිටව ගිය අතර, ඒ අවස්ථාවේදී ප්‍රදේශවාසීන් විසින් හූ සංග්‍රහයක්ද පවත්වා ඇත.

තිසර සමල් – අනුරාධපුර

Post Views: 28
Previous Post

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්තිය රටතුළ සමාජ වෙළඳපොල ආර්ථියක් ඇති කිරීමයි – මන්ත්‍රී මරික්කාර්

Next Post

JN.1 නව කොවිඩ් ප්‍රභේදය සම්බන්ධව පසුවිපරමින් සිටිනවා – ඇමැති වෛද්‍ය රමේෂ්

editor ttvnews

editor ttvnews

Next Post
JN.1 නව කොවිඩ් ප්‍රභේදය සම්බන්ධව පසුවිපරමින් සිටිනවා – ඇමැති වෛද්‍ය රමේෂ්

JN.1 නව කොවිඩ් ප්‍රභේදය සම්බන්ධව පසුවිපරමින් සිටිනවා - ඇමැති වෛද්‍ය රමේෂ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved