• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සීමාසහිත ලෝ(ර්)ඩ්ස් මා(ර්)ක් ඉන්ඩස්ට්‍රීස් ජෛව රසායන ප්‍රතික්‍රියාකාරක සඳහා පේටන්ට් බලපත්‍රය ගොනු කරයි

15 February 2024
in දේශීය, පුවත්
සීමාසහිත ලෝ(ර්)ඩ්ස් මා(ර්)ක් ඉන්ඩස්ට්‍රීස් ජෛව රසායන ප්‍රතික්‍රියාකාරක සඳහා පේටන්ට් බලපත්‍රය ගොනු කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

Lords Mark Industries Ltd. හි ගෝලීය සෞඛ්‍යය අංශය වන LordsMed විසින් ට්‍රයිග්ලිසරයිඩ්, යූරික් අම්ලය, ක්ෂාරීය පොස්පටේස්, බිලිරුබින්, කැල්සියම් (අර්සෙනාසෝ III), ක්‍රියැටිනීන්, ග්ලුකෝස්, සීරම් ග්ලූටැමික් ඔක්සැලෝඇසිටික් ට්‍රාන්ස්-ඇමිනේස් (SGOT)/ඇස්පාටේට් ඇමයිනෝට්‍රාන්ස්ෆරේස්, සීරම් ග්ලූටැමික් පයිරුවික් ට්‍රාන්ස්-ඇමිනේස් (SGPT), ඇලනයින් ඇමයිනෝට්‍රාන්ස්ෆරේස් (ALT) සහ සම්පූර්ණ ප්‍රෝටීන් සඳහා ලෝක මට්ටමේ ප්‍රතික්‍රියාකාරක 10ක කට්ටලයක් දියත් කර ඇත.

මෙම ප්‍රතික්‍රියාකාරක 99.7% ක නිරවද්‍යතාවය, ඉහළම මට්ටමේ සංවේදීතාව, මාස 24ක කල්තබා ගැනීමේ හැකියාව, අද්විතීය ඇසුරුම්කරණය සහ තරඟකාරී මිල ලකුණු සමග වෙළඳ පොළට පැමිණේ. බරපතළ රෝග ඇතිවීම වැළැක්වීමේ සෞඛ්‍යය සේවා යාන්ත්‍රණය ශක්තිමත් කරන මෙම ප්‍රතික්‍රියාකාරක සඳහා සමාගම ඉන්දියානු පේටන්ට් බලපත්‍ර ගොනු කර ඇත.

LordsMed විසින් මෙම ප්‍රතික්‍රියාකාරක මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ එහි නිෂ්පාදන මධ්‍යස්ථානයේ දී නිෂ්පාදනය කරනු ඇති අතර 300කට අධික අලෙවි නියෝජිතයන්ගෙන් සමන්විත සිය Pan-India බෙදාහැරීමේ ජාලය හරහා ව්‍යාධි විද්‍යාගාර, රෝහල් සහ පර්යේෂණ ආයතන වෙත මෙම ප්‍රතික්‍රියාකාරක ලබා දෙනු ඇත. LordsMed විසින් එහි ව්‍යාධි විද්‍යාගාර ජාලයේ ද ප්‍රතික්‍රියාකාරක භාවිත කරනු ඇත. ප්‍රධාන ගෝලීය වෙලඳ පොළවල් වලට ප්‍රතික්‍රියාකාරක අපනයනය කිරීමට සමාගම සැලසුම් කර ඇත. LordsMed මෙම ප්‍රතික්‍රියාකාරක වසර කිහිපයක් ඇතුළත Pan-India සහ සාර්ක්(SAARC), අප්‍රිකානු සහ නැගෙනහිර යුරෝපීය රටවල් වැනි ගෝලීය වෙලඳ පොළවල් වලට සැපයීමෙන් ආදායම් ඉපයීමට සැලසුම් කරයි.

මෙය දියත් කිරීම පිළිබඳව අදහස් දක්වමින් Lord’s Mark Industries Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ සචිදානන්ද් උපාධ්‍යායි මහතා, “නිදන්ගත හා බෝවන රෝග පැතිරීම, රෝග විනිශ්චය කිරීමේ වැදගත්කම සහ රෝග වැළැක්වීමේ සෞඛ්‍යය සේවාවේ ප්‍රතිලාභ පිළිබඳ දැනුවත්භාවය වර්ධනය වීමත් සමග ඉන්දියාවේ සාධාරණ මිලකින් යුත් ගුණාත්මක ප්‍රතික්‍රියාකාරක සඳහා ඇති ඉල්ලුම ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතී. අසමසම නිරවද්‍යතාවය, සංවේදීතාව සහ කල් තබා ගැනීමේ හැකියාව සහිත අපගේ ප්‍රතික්‍රියාකාරකය බරපතළ රෝග සඳහා පූර්ව රෝග විනිශ්චය කිරීමේ රාමුවට නව මුහුණුවරක් ලබාදෙනු ඇත. ඉන්දියානු පේටන්ට් බලපත්‍ර ගෝලීය වශයෙන් පිළිගෙන ඇති බැවින්, ගෝලීය වෙළෙඳ පොළ තුළ පහසුවෙන් පිළිගැනීමක් ලබා ගැනීමේ අරමුණ පෙරදැරිව අපගේ ප්‍රතික්‍රියාකාරක සඳහා ඉන්දියානු පේටන්ට් බලපත්‍ර ගොනු කර ඇත. අපගේ ශක්තිමත් නිෂ්පාදන ධාරිතාව මෙන්ම දේශීය හා ගෝලීය බෙදාහැරීමේ ජාලය සමගින්, කලාප හරහා ගුණාත්මක ප්‍රතික්‍රියාකාරක සඳහා වැඩිවන ඉල්ලුම සපුරාලීමට අපි කටයුතු කරමින් සිටින්නෙමු.” යනුවෙන් පැවසීය.

LordsMed හි නිෂ්පාදනාගාරය වසයි ප්‍රදේශයේ පිහිටා ඇති අතර සමාගම මේ වන විට පිළිවෙළින් ලක්නව්, උත්තර් ප්‍රදේශය සහ සිල්වස්සා, ඩැද්‍රා සහ නගර් හවේලිහි යූනියන් වසම යන ප්‍රදේශවල දෙවන සහ තෙවන නිෂ්පාදනාගාර ස්ථාපනය කිරීමේ අවසන් අදියරේ කටයුතු සිදු කරමින් පවතී. නිෂ්පාදන ධාරිතාවේ සහ තත්ත්ව ප්‍රමිතීන්වල ආසියාවේ නව පිටුවක් පෙරළීමට මෙම නිෂ්පාදනාගාර සූදානම් වේ.

Lords Mark Industries විසින් IIT Bombay, Bhabha Atomic Research Center (BARC) සහ අනෙකුත් ප්‍රමුඛතම ආයතන සමග ලෝක මට්ටමේ පේටන්ට් නිෂ්පාදන නිපදවීම සඳහා තාක්‍ෂණික සම්බන්ධතා වර්ධනය කර ගෙන ඇති අතර එමගින් රෝග විනිශ්චය කර්මාන්ත ක්ෂේත්‍රයේ වර්තමාන මුහුණුවර වෙනස් කෙරෙනු ඇත. Lords Mark Industries මගින් දෑකැති සෛල, මුඛ පිළිකා සහ ක්ෂය රෝගය වැනි බරපතළ රෝග සඳහා ඉහළම නිරවද්‍යතා මට්ටමකින් හා සාධාරණ මිලකින් යුත් ප්‍රතික්‍රියාකාරක නිපදවීමට කටයුතු කරයි.

Lord’s Mark Industries පිළිබඳ

1998 දී සංස්ථාපිත Lord’s Mark Industries Ltd (Lord’s) කඩදාසියේ සිට LED දක්වා ත් පුනර්ජනනීය බලශක්තිය දක්වා ත් විශිෂ්ට වර්ධනයක් ළඟාකරගෙන ඇති අතර වෛද්‍ය රෝග විනිශ්චය කර්මාන්තයේ ද විශිෂ්ටත්වයට ළඟා වෙමින් පවතී. Lord’s සහ එහි අනුබද්ධිත ආයතන විදුලි වාහන, ජීනෝමය පරීක්ෂණ, විටමින් කර්මාන්තය සහ සෞඛ්‍යය සේවා යන ක්ෂේත්‍රවල නොමැකෙන සලකුණක් තබා ඇත. විවිධාංගීකරණය හරහා වර්ධනය වීම, Lord’s හි සාර්ථකත්වයේ නියමුවා හා මූලික අඩිතාලම බවට පත් වී ඇත.
වැඩි විස්තර සඳහා, කරුණාකර lordsmark.com වෙත පිවිසෙන්න.

PR

Post Views: 3,686
Previous Post

දරුවන්ට හරිහැටි අධ්‍යාපනයක් දෙන්න බැරි ආණ්ඩුවක් මොකටද – විපක්ෂ නායක සජිත්

Next Post

රතුකුරුස ස්වෙච්ඡා සේවය ඇගයීම බදුල්ලෙන් ඇරඹේ

editor ttvnews

editor ttvnews

Next Post
රතුකුරුස ස්වෙච්ඡා සේවය ඇගයීම බදුල්ලෙන් ඇරඹේ

රතුකුරුස ස්වෙච්ඡා සේවය ඇගයීම බදුල්ලෙන් ඇරඹේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025

Recent News

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved