• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දරුවන්ට හරිහැටි අධ්‍යාපනයක් දෙන්න බැරි ආණ්ඩුවක් මොකටද – විපක්ෂ නායක සජිත්

15 February 2024
in දේශීය, පුවත්
ජනපතිගේ වහලුන් මාර්ගගත ආරක්ෂාව සම්බන්ධ පනත් කෙටුම්පත විනාශ කරලා – විපක්ෂ නායක සජිත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසන ආකාරයට රටේ පාසල් දරුවන්ගෙන් 54%ක් බංකොලොත්භාවයෙන් අධ්‍යාපනයට බලපෑමක් සිදුව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (15) සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 98 වැනි අදියර යටතේ රත්නපුර පැල්මඩුල්ල බඹරබොටුව විජයබා මහා විද්‍යාලය⁣ට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි

පාසල් යන දූ දරුවන්ගෙන් 3%ක් පාසල් යන එක නතර කර ඇති බවත් තවත් විශාල ප්‍රමාණයකට පාසල් උපකරණ ලබා ගත නොහැකිව දැඩි ලෙස අපහසුතාවයට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

41 ලක්ෂයක් දුදරුවන්ගේ සුබ සාධනය බලා ගන්න බැරි නම් අධ්‍යාපන අමාත්‍යාංශයක් ආණ්ඩුවක් අවශ්‍ය නොවන බවත් ආණ්ඩුවක ප්‍රමුඛතම කාර්ය විය යුත්තේ දරු පරපුර හා මව් පරපුර ආරක්ෂා කර පුරවැසියන් ආරක්ෂා කර ගැනීම වුවත් වත්මන් රජය එය සිදු නොකරන බව හෙතෙම කියා සිටියේය.

රජයේ වගකීම වන්නේ අවදානමට ලක් වූ සියලු ජන කොට්ඨාස ආවරණය වන සේ සමාජ ආරක්ෂණ දැලක් සකස් කර ඔවුන්ව රැක බලා ගත යුතු වුවත් වත්මන් රජය තුළ එවැන්නක් සිදු නොවන බවත් මේ රටට අවශ්‍ය ජනතාව ගැන සංවේදී පාලනයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 5,851
Previous Post

අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් බාර ගැනීම ඇරඹේ

Next Post

සීමාසහිත ලෝ(ර්)ඩ්ස් මා(ර්)ක් ඉන්ඩස්ට්‍රීස් ජෛව රසායන ප්‍රතික්‍රියාකාරක සඳහා පේටන්ට් බලපත්‍රය ගොනු කරයි

editor ttvnews

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved