ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදු ජන පෙරමුණ අතර ප්‍රතිපත්තිමය ගැටළු තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා කියා සිටියේ අද IMF එක සම්බන්ධයෙන් විපක්ෂය විසින් විවිධ චෝදනා නැගුවද එදා එයට යන්න කිවේත් වත්මන් විපක්ෂය බවයි.
එසේම ජනාධිපති ධුරය බාර ගන්නා ලෙස සජිත් ප්‍රේමදාස සහ අනුර දිසානායක දෙදෙනාම ජනාධිපති ධුර බාර නොගත් බව ද හෙතෙම පැවසිය.