• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වයස අවුරුදු 50 ට වැඩි ජනතාව අනිවාර්යයෙන්ම අක්ෂි පරීක්ෂා කර ගැනීම ඉතාම වැදගත් -සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත

6 March 2024
in දේශීය, පුවත්
වයස අවුරුදු 50 ට වැඩි ජනතාව අනිවාර්යයෙන්ම අක්ෂි පරීක්ෂා කර ගැනීම ඉතාම වැදගත් -සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වයස අවුරුදු 50 ට වැඩි ජනතාව අනිවාර්යයෙන්ම තමන්ගේ අක්ෂි පරීක්ෂා කර ගැනීම ඉතාම වැදගත් වන බවත්, එමෙන්ම තමන්ගේ ඥාතියකුට, පවුලේ කෙනෙකුට ග්ලෝකෝමා රෝගය තිබේ නම් ඒ අයත් අක්ෂි පරීක්ෂා කර ගැනීම ද, ඉතාම වැදගත් වන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

සෞඛ්‍ය ලේකම්වරයා මේ බව පැවසුවේ ඊයේ (05) දින පෙරවරුවේ ජාතික අක්ෂි රෝහලේ දී ග්ලෝකෝමා රෝගය පිලිබදව මාධ්‍ය දැනුවත් කිරීම සදහා පැවති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

2024 වර්ෂයේ, ලෝක ග්ලෝකෝමා සතිය මාර්තු මස 10 සිට 16 දක්වා ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය හා ජාතික අක්ෂි රෝහල කටයුතු සිදු කර ඇති අතර, මෙම වර්ෂයේ දී තේමාව වශයෙන් “ග්ලෝකෝමා වලින් තොර ලෝකයක් සදහා එක් වෙමු” යන්න ගෙන ඇත.

මේ වෙනුවෙන් ජාතික අක්ෂි රෝහලේ රෝගීන් මෙන්ම දිවයින පුරා අක්ෂි සායන වල රෝගීන් දැනුවත් කිරීමේ වැඩසටහන්, වෛද්‍යවරුන් දැනුවත් කිරමේ වැඩසටහන්, දිවයින පුරා රෝහල් වල ග්ලෝකෝමා විශේෂ අක්ෂි සායන ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති අතර, මෙහි පලමු අදියර ලෙස ගාල්ල, පුත්තලම, බදුල්ල, මහනුවර හා යාපනය යන දිස්ත්‍රික්ක ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

මෙහිදී, වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය ලේකම්වරයා කියා සිටියේ, “ග්ලුකෝමාව කලින් හදුනා ගතහොත් අන්ධභාවයට පත් වීම වලක්වා ගත හැකි බවත්, ගෝලිය හා මෙරට වශයෙන් ගත්විට අන්ධභාවයට පත්වීමට තුඩු දෙන එක් ප්‍රධාන හේතුවක් ලෙස ග්ලෝකෝමා රෝගය හදුන්වා දිය හැකි බවද, පැවසීය.

ග්ලෝකෝමා ලෝක දත්ත විශ්ලේෂණය කර බලන විට ගෝලීය තත්වය 3.54% ක් වන බවත් ලංකාවේ එම තත්වය 5% කට ආසන්න තත්වයක තිබෙන බව දත්ත මගින් පෙන්වා දී තිබෙන බවද, පැවසු සෞඛ්‍ය ලේකම්වරයා මෙරට වැඩිහිටි ජනගහනය වැඩිවීමත්, මෙයට එක් හේතුවක් වශයෙන් පෙන්වා දිය හැකි බවද කීය.

මේ නිසාවෙන් අක්ෂි පරීක්ෂාව ඉතාම වැදගත් වන බවත්, මාධ්‍ය මගින් මෙම පණිවිඩය ජනතාව වෙත ගෙන යාම ඉතාම වැදගත් වන බවත් මෙරට අක්ෂි ආබාධ කල් ඇතිව හදුනා ගෙන වලක්වා ගත හැකි ආබාධ, වලක්වා ගැනීම සදහා වැඩසටහන් සම්පාදනය කර තිබෙන බව පෙන්වා දුන් ලේකම්වරයා VISION 2020 වැඩසටහන මගින් ද, විශාල කාර්යභාර්යක් සිදු කල බවද VISION 2030 වැඩසටහන හරහා ද, මෙරට ජනතාවගේ අක්ෂි ආබාධ වලක්වාලීම සදහා සුවිශේෂී වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද වැඩිදුරටත් පැවසීය.

මෙම මාධ්‍ය සාකච්ජාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස්, ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.ආර්.එම්.තවුෆීක්, නියෝජ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය මොනිකා විජේරත්න, ශ්‍රී ලංකා අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අමිල ද අල්විස්, ග්ලෝකෝමා අනුකමිටු‌වේ සාමාජික විශේෂඥ වෛද්‍ය දිල්රුක්ෂි ආරියසිංහ, VISION 2030 වැඩසටහන නියෝජනය කරමින් විශේෂඥ වෛද්‍ය ලලිතා සේනාරත්න, ජ්‍යෙෂ්ඨ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මංගලා ගමගේ යන මහත්ම මහත්මීන් සමඟ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් පිරිසක් ද සහභාගී වුහ.

Post Views: 11,549
Previous Post

බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් වෙනුවෙන් මිල ගණන් ඇතුළත් යෝජනාව මේ සතියේ පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට

Next Post

ජනපති රනිල් ගැන කාටුන් පොත හෙට (07) එළිදැක්විමට නියමිතයි

editor ttvnews

editor ttvnews

Next Post
කවුරු නෑ කිව්වත් ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වයට රනිල් එනවාලු !

ජනපති රනිල් ගැන කාටුන් පොත හෙට (07) එළිදැක්විමට නියමිතයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වාහන මිලට වෙච්ච දේ ?

වාහන මිලට වෙච්ච දේ ?

19 May 2025
මුලු රටම බලන් හිටපු එකතු වීම අද සිද්ධ වුණා! PHOTOS

මුලු රටම බලන් හිටපු එකතු වීම අද සිද්ධ වුණා! PHOTOS

19 May 2025
ලුණු හිඟයට හේතුව කියයි

ලුණු හිඟයට හේතුව කියයි

19 May 2025
ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

19 May 2025

Recent News

වාහන මිලට වෙච්ච දේ ?

වාහන මිලට වෙච්ච දේ ?

19 May 2025
මුලු රටම බලන් හිටපු එකතු වීම අද සිද්ධ වුණා! PHOTOS

මුලු රටම බලන් හිටපු එකතු වීම අද සිද්ධ වුණා! PHOTOS

19 May 2025
ලුණු හිඟයට හේතුව කියයි

ලුණු හිඟයට හේතුව කියයි

19 May 2025
ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

19 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වාහන මිලට වෙච්ච දේ ?

වාහන මිලට වෙච්ච දේ ?

19 May 2025
මුලු රටම බලන් හිටපු එකතු වීම අද සිද්ධ වුණා! PHOTOS

මුලු රටම බලන් හිටපු එකතු වීම අද සිද්ධ වුණා! PHOTOS

19 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved