• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සංවර්ධනය වෙමින් පවතින රටවල 04 දෙනෙකුගෙන් 03 කට මුඛ රෝග – සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත

14 March 2024
in දේශීය, පුවත්
සංවර්ධනය වෙමින් පවතින රටවල 04 දෙනෙකුගෙන් 03 කට මුඛ රෝග – සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ලෝක ජනගහනයෙන් බිලියන 3.5 කට සහ සංවර්ධනය වෙමින් පවතින රටවල 04 දෙනෙකුගෙන් 03 කට මුඛ රෝග වැළ දී ඇති බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

ලේකම්වරයා මේ බව පැවසුවේ අද (14) සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ලෝක බැංකු ව්‍යාපෘතිය මගින් දන්ත සෞඛ්‍ය සේවාවන් ශක්තිමත් කිරීම සදහා රුපියල් මිලියන 3.5 ක් වටිනා මයික්‍රෝ මෝටර්ස් දන්ත (Dental Micromotor) උපකරණ ලබාදීමේ අවස්ථාවට එක්වෙමිනි.

දන්ත මයික්‍රෝ මෝටර්ස් යනු දන්ත සායන සහ ශල්‍යකර්ම සදහා භාවිතා කරනු ලබන විදුලියෙන් ක්‍රියාකරනු ලබන උපකරණයකි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතියට Primary Health Systems Strengthening Project(PSSP) අනුව මාර්තු මස 20 දිනට යෙදෙන ලෝක මුඛ සෞඛ්‍ය දිනය වෙනුවෙන් කොළඹ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ දී මෙම උපකරණ ලබාදීම සිදු විය.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල කියා සිටියේ ලෝකයේ බිලියන 3.5 ක් පමණ ජනතාව විවිධ මුඛ රෝගවලට භාජනය වී ඇති බවත්, සංවර්ධනය වෙමින් පවතින රටවල 04 දෙනෙකුගෙන් 03 දෙනෙකුට මුඛ රෝග වැළදී ඇති බවයි.

මෙය අප රටේ ද පොදු කාරණයක් බවත්, කුඩා ළමුන්ගෙන් සිටම මුඛ සෞඛ්‍ය ප්‍රවර්ධනය සදහා කටයුතු ආරම්භ කළ යුතු බව පැවැසූ සෞඛ්‍ය ලේකම්වරයා ඒ සදහා විශාල සහයෝගයක් පාසල් දන්ත චිකිත්සක නිලධාරින් ලබාදෙන බව ද පැවැසීය.

පාසල් දන්ත චිකිත්සක සේවාවට ශ්‍රී ලංකාව තුල වසර 60 ක් පමණ වන බවත්, දන්ත චිකිත්සක නිලධාරින් තව තවත් පුහුණූ කිරිම ද ඉතා වැදගත් කාරණයක් වන බවද පැවැසීය. මුඛ රෝග සහ ශරීර සෞඛ්‍ය අතර නිරන්තර බැදීමක් ඇති බව ද සෞඛ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් පැවැසිය.

මෙම අවස්ථාවට පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ලෝක බැංකු ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර යන මහත්ම මහත්මීන්ද විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

Post Views: 9,679
Previous Post

බැසිල් රාජපක්ෂ පොහොට්ටු පක්ෂයේ බිම් මට්ටම ශක්තිමත් කරනවා – රාජ්‍ය අමාත්‍ය ශාන්ත

Next Post

IMF නියෝජිතයින් මෙහේ වෙන දේවල් හරියට දන්නේ නෑ.. අපි දැනුවත් කලා.. අපේ ආණ්ඩුවකදී මේ ගිවිසුම් වෙනස් කරනවා – මන්ත්‍රී විජිත හේරත්

editor ttvnews

editor ttvnews

Next Post
IMF නියෝජිතයින් මෙහේ වෙන දේවල් හරියට දන්නේ නෑ.. අපි දැනුවත් කලා.. අපේ ආණ්ඩුවකදී මේ ගිවිසුම් වෙනස් කරනවා – මන්ත්‍රී විජිත හේරත්

IMF නියෝජිතයින් මෙහේ වෙන දේවල් හරියට දන්නේ නෑ.. අපි දැනුවත් කලා.. අපේ ආණ්ඩුවකදී මේ ගිවිසුම් වෙනස් කරනවා - මන්ත්‍රී විජිත හේරත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

8 July 2025
ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

8 July 2025
සියලු පුරවැසියන්ට  මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

සියලු පුරවැසියන්ට මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

8 July 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

8 July 2025
ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

8 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved