• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ජපාන රජයෙන් මෙරට ආර්ථික හා සමාජ සංවර්ධනයට රුපියල් බිලියන 3.3ක ප්‍රදානයක් 

18 March 2024
in පුවත්, සංවර්ධන
ජපාන රජයෙන් මෙරට ආර්ථික හා සමාජ සංවර්ධනයට රුපියල් බිලියන 3.3ක ප්‍රදානයක් 
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජපාන රජය විසින් සහනදායී ණය මෙන්ම විවිධ යෝජනා ක්‍රම යටතේ ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන්, තාක්ෂණික සහයෝගිතා, පර්යේෂණ හවුල්කාරිත්ව, සංවර්ධන අධ්‍යයන සහ ව්‍යාපෘති නොවන ද්‍රව්‍යමය ආධාර යනාදී ප්‍රදානයන් ශ්‍රී ලංකාව වෙත ලබා දුන් බව මුදල් අමාත්‍යංශය පවසයි.

මෙරට වත්මන් ආර්ථික අර්බුදය තුළ, විපතට පත් ප්‍රජාව සඳහා අවශ්‍ය හදිසි මානුෂීය ආධාර ලබා දීමෙන් මෙන්ම රටේ සමාජ ආර්ථික තත්ත්වය වැඩිදියුණු කිරීම උදෙසා රාජ්‍ය අංශය සවිබල ගන්වමින් ජපාන රජය සිය සහයෝගීතාවය පුළුල් කර ඇත.
මෙම අවස්ථාවේදී,  ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි සමුද්‍ර පරිසරය, ධීවර, සෞඛ්‍ය සේවා සහ වෘත්තීය පුහුණුව යන විවිධාංගීකරණය වූ ක්ෂේත්‍රවල අවශ්‍යතා සලකා බලමින් ජපන් ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ ජපන් යෙන් මිලියන එක්දහස් හයසියයක (ආසන්න වශයෙන් රුපියල් බිලියන 3.3 ක)  ප්‍රදානයක් ලබාදීමට ජපාන රජය එකඟ වී ඇත.
මෙම ප්‍රදානය යටතේ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ තෙල් කාන්දු ප්‍රතිචාර සහ කළමනාකරණ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා තෙල් විසිරීම් පාලනය සඳහා අවශ්‍ය උපාංග සහිත යාත්‍රා හතරක්, විදුලි උත්පාදන යන්ත්‍රයක් සහ දොඹකරයක් සහිත භාණ්ඩ ප්‍රවාහන ට්‍රක් රථයක් ද, උතුරු පළාතේ ප්‍රධාන රෝහල්වල මාතෘ හා ළමා ප්‍රතිකාර වැඩිදියුණු කිරීම සඳහා අතේ රැගෙන යා හැකි අතිධ්වනික ස්කෑනර් යන්ත්‍ර (handheld ultrasonic scanners), නාරිවේද පරීක්ෂණ උපකරණ, ලැපරොස්කොපි පද්ධති, මැමෝග්‍රැෆි, කලල හෘද ස්පන්දන යන්ත්‍ර සහ ළදරු උණුසුම්කාරක ද, උතුරු පළාතේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල ඇඟලුම් පාඨමාලා සදහා කාර්මික මහන මැෂින්, සිග්සැග් (කාර්මික) යන්ත්‍ර, ඕවර්ලොක් (නූල් 5) යන්ත්‍ර සහ බොත්තම් රඳවන (නූල් 5, කාර්මික) යන්ත්‍ර ද,  ධීවරයින්ගේ ආරක්ෂාව සහතික කිරීමේ ව්‍යාපෘතිය සඳහා පෙට්‍රල් බෝට්ටුවක්, දෘඨ බදක් සහිත සුළං පිරවිය හැකි බෝට්ටුවක් (a rigid-hull inflatable boat), ආලෝක බෝයාවන් (lighted buoys) සහ HG රේඩියෝ සම්ප්‍රේෂණ යන්ත්‍ර ද ලබාදෙනු ඇත.
ඉහත ප්‍රදානයට අදාළ හුවමාරු පත්‍ර අත්සන් කිරීම, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතා විසින් 2024 මාර්තු මස 18 වන දින මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ දී සිදු කරන ලදී. ජපාන රජය වෙනුවෙන් හුවමාරු පත්‍ර සදහා අත්සන් තබන ලද්දේ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අතිගරු මිසුකොෂි හිදෙයකි මහතා විසිනි.
Post Views: 6,157
Previous Post

ජවිපෙට එන්තරවාසි යවන්නේ, නඩු දාන්නේ මගදි ඉල්ලා අස්කරගන්න නොවේ – මන්ත්‍රී රෝහිත

Next Post

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100ක ණයක් – රාජ්‍ය ඇමැති ෂෙහාන්

editor ttvnews

editor ttvnews

Next Post
ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනාව ඉහළට – රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100ක ණයක් - රාජ්‍ය ඇමැති ෂෙහාන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved