• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

පුරවර සරසවි මිතුරෝ දුන්හිද ඇල්ල ප්‍රවේශ මාර්ගය පිරිසිදු කරති

20 March 2024
in පුවත්, වෙනත්
පුරවර සරසවි මිතුරෝ දුන්හිද ඇල්ල ප්‍රවේශ මාර්ගය පිරිසිදු කරති
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

බදුල්ල සුන්දර දුන්හිද ඇල්ල ප්‍රවේශ මාර්ගයේ සහ ඇල්ල අසල ඇති ප්ලාස්ටික්, වීදුරු බෝතල්, පොළිතින් ඇතුළු පරිසරයට හානිදායක අපද්‍රව්‍ය ඉවත්කිරීමේ වැඩසටහනක් කොළඹ විශ්වවිද්‍යාලයේ පුරවර සරසවි මිතුරෝ කණ්ඩායම විසින් ක්‍රියාවට නංවන ලදි.

ඒ, පරිසරය පිරිසිදුව තබාගනිමු, සොබාව සෞන්දර්ය රැකගනිමු යන තේමාව පෙරදැරිව සමාජයට පණිවිඩයක්, දරුවන්ට ආදර්ශයක් ලබාදීම අරමුණුකරගෙනය.

බදුල්ල මහියංගණ මාර්ගයේ දුන්හිද ඇල්ල ප්‍රවේශ මාර්ගයේ සිට ඇල්ල දක්වා ඇති කිලෝමීටර් ගණනාවක මාර්ගය සම්පූර්ණයෙන් පිරිසිදු කිරීමට සහ ඇල්ල අසල ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීමට පුරවර සරසවි මිතුරෝ කටයුතු කළ අතර ඒ සදහා 120ක කණ්ඩායමක් සහභාගීවිය.

කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයෙන් උපාධිලත් 2001/2002 අධ්‍යයන කණ්ඩායමේ පුරවර සරසවි මිතුරෝ 2024 සදහා වූ වාර්ෂික සුහද හමුවට සමගාමීව දුන්හිද ඇල්ල පිරිසිදු කිරීමේ වැඩසටහන ක්‍රියාවට නංවන ලදි.

එය මෙවර බදුල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍රකරගෙන පැවැත්විණ. ඒ සදහා 120ක පිරිසක් සහභාගීවූ අතර ඔවුන්ගේ පවුල්වල දරුවන් 52ක්ද ඊට සහභාගීවිය. වාර්ෂික සුහද හමුව පැල්ගහතැන්න ඌව කළමනාකරණ සංවර්ධන ආයතනයේ දින තුනක් පුරා පැවැති අතර බදුල්ල අවට ඇති විශේෂ ස්ථාන නැරඹීමටද මෙවර පහසුකම් සලසා තිබුණි.

ඒ අනුව සහභාගීවූ සැමට දැනුම, විනෝදය, ආදර්ශය, සාමූහිකත්වය සහ සතුට ලැබෙන අයුරින් මෙවර පුරවර සරසවි මිතුරෝ සුහද හමුව සංවිධානය කර තිබූ අතර, හමුව අවසානයේ සහභාගීවූ සියලු දරුවන්ට පාසල් පොත්, පාසල් බෑග් ඇතුළු පාසල් උපකරණ ලබාදීමටද කටයුතු සංවිධානය කර තිබුණි. පුරවර සරසවි මිතුරෝ වාර්ෂික සුහද හමුව මෙවරද කැනඩාවේ ඔටාවාහි හිල්ඩා ජයවර්ධනාරාම විහාරවාසී පූජ්‍ය නුගේගලයායේ ජිනානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවැත්විණ.

Post Views: 11,482
Previous Post

අස්වැසුමලාභීන් 14,000ක් සවිබලගැන්වීම සඳහා විශේෂ වැඩසටහනක් – රාජ්‍ය අමාත්‍ය අනුප

Next Post

‘‘අලුත්ම සමීක්ෂණ වාර්තාවක් එළියට – සමගි ජන බලවේගය ඉදිරියෙන් ඉන්නවා‘‘ -මන්ත්‍රී අශෝක් අබේසිංහ

editor ttvnews

editor ttvnews

Next Post

‘‘අලුත්ම සමීක්ෂණ වාර්තාවක් එළියට - සමගි ජන බලවේගය ඉදිරියෙන් ඉන්නවා‘‘ -මන්ත්‍රී අශෝක් අබේසිංහ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

12 September 2025
ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත්  අවදානම් තත්වයක

ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත් අවදානම් තත්වයක

12 September 2025
රාජ්‍ය බැංකු විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩ වර්ජනයේ – ලෝටස් පාරත් වැසෙයි

රාජ්‍ය බැංකු විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩ වර්ජනයේ – ලෝටස් පාරත් වැසෙයි

12 September 2025
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

12 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

12 September 2025
ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත්  අවදානම් තත්වයක

ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත් අවදානම් තත්වයක

12 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved