• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිවයිනෙන් නික්ම යන තුර්කි තානාපතිනිය ආරක්‍ෂක ලේකම් හමුවෙයි

6 April 2024
in දේශීය, පුවත්
දිවයිනෙන් නික්ම යන තුර්කි තානාපතිනිය ආරක්‍ෂක ලේකම් හමුවෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට තානාපති සේවයේ සිය ධූර කාලය නිමකර නික්ම යන තුර්කි ජනරජයේ තානාපතිනි R. Demet Şekercioğlu මැතිණිය ඊයේ (05)  ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

නික්ම යන තුර්කි නියෝජිතවරිය සිය ධුර කාලය තුළදී ශ්‍රි ලංකා රජය සමඟ ඉතා සුහදත්වයෙන් කටයුතු කිරීම සම්බන්ධව හා එතුමිය මෙරට දී කරන ලද සේවය ජෙනරල් ගුණරත්නගේ ඇගයීමට ලක්විය. ද්විපාර්ශ්වික සබඳතාවල ප්‍රගතිය සහ සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා සිය ධුර කාලය තුළ මෙරට රජයෙන් ඇය වෙත ලැබුණු සහයෝගය වෙනුවෙන් ඇය තම කෘතඥතාව ද පළ කළාය.

තුර්කි ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශයට 1995 වසරේදී සම්බන්ධවූ Şekercioğlu මැතිණිය 2020 ජනවාරි 7 වන දින කොළඹ දී මෙරට තුර්කි ජනරජයේ තානාපතිනිය ලෙස රාජකාරි භාර ගත්තේය.

මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරී මේජර් ජෙනරල් ධම්මික වෙලගෙදර ද සහභාගි වූ අතර, මෙම හමුවෙහි සුවිශේෂිත්වය සනිටුහන් කරමින් ආරක්‍ෂක ලේකම්වරයා විසින් නික්ම යන තානාපතිනිය වෙත සමරු තිළිණයක් පිළිගැන්වීය.

Post Views: 4,733
Previous Post

දේශපාලන පක්ෂවල වුවමනාවට රට හදන්න බැහැ – ජනපති

Next Post

වරදාන වරප්‍රසාදවලින් තොරව රට වෙනුවෙන් ගමනකට අපි එක් වෙමු – විපක්ෂ නායක සජිත්

editor ttvnews

editor ttvnews

Next Post
වරදාන වරප්‍රසාදවලින් තොරව රට වෙනුවෙන් ගමනකට අපි එක් වෙමු – විපක්ෂ නායක සජිත්

වරදාන වරප්‍රසාදවලින් තොරව රට වෙනුවෙන් ගමනකට අපි එක් වෙමු - විපක්ෂ නායක සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved