• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රණවිරුවන්ගේ සුභසාධනය සදහා ප්‍රමුඛ වැඩපිළිවෙළක් – ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත

7 April 2024
in දේශීය, පුවත්
රණවිරුවන්ගේ සුභසාධනය සදහා ප්‍රමුඛ වැඩපිළිවෙළක් – ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ආරක්‍ෂක අමාත්‍යංශය, ත්‍රිවිධ හමුදාව, රණවිරු සේවා අධිකාරිය සහ අනෙකුත් රාජ්‍ය පරිපාලන ආයතන එක්ව සෞඛ්‍ය, රාජ්‍ය පරිපාලන, බැංකු කටයුතු සහ අනෙකුත් සේවාවන් ලබා ගැනීමේදී රණවිරු පවුල් වල සාමාජිකයන් සදහා ප්‍රමුඛත්වය ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් ඊයේ (06) දින ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු මූලස්ථානයේ දී විශ්‍රාමික/ වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගැන්වූ හමුදා සාමාජිකයන්ගේ සහ යුද්ධයේදී ජීවිත පරිත්‍යාග කල රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් පැවැති උත්සවයකදි.

රාජකාරි කටයුතුවලදීත් ඉන් පිටතදීත් ත්‍රිවිධ හමුදාවෙන් සිදු කෙරෙන සේවයේ වැදගත්කම පැහැදිලි කරන ලද අතර රටේ නිදහස සහ සාමය වෙනුවෙන් අපගේ අභීත විරුවන් සිදු කල උත්තරීතර කැප කීරීම සහ යුධ ගිනි ඇවිලී තිබූ සමයේ එම වීරෝධාර රණවිරුවන්ගේ දෙමව්පියන් මෙන්ම පවුලේ සාමාජිකයන් විසින් සිදු කළ අපරිමිත කැපකිරීම් පිළිබඳව ද මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා සිහිපත් කලේය.

රට ජාතිය වෙනුවෙන් එවන් උදාරතර සේවයක් සිදු කල ඔවුන්ගේ සුභසාධනය අත්‍යවශ්‍යයෙන්ම සැලකිය යුතුයි. ආරක්‍ෂක අමාත්‍යංශය, ත්‍රිවිධ හමුදාව, රණවිරු සේවා අධිකාරිය සහ අනෙකුත් රාජ්‍ය පරිපාලන ආයතන එක්ව සෞඛ්‍ය, රාජ්‍ය පරිපාලන, බැංකු කටයුතු සහ අනෙකුත් සේවාවන් ලබා ගැනීමේදී රණවිරු පවුල් වල සාමාජිකයන් සදහා ප්‍රමුඛත්වය ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව අමාත්‍යවරයා මෙම අවස්ථාවේදී පැවසීය.

මීට අමතරව රජය විසින් දැනට ක්‍රියාත්මක කරන ඉඩම් සදහා සින්නක්කර ඔප්පු ලබා දීම ‘උරුමය’ වැඩසටහන යටතේ රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ට ප්‍රමුඛත්වය ලබාදීමට ද බලාපොරොත්තු වන බව හෙතෙම පැවසිය.

රණවිරු සේවා අධිකාරියේ සභාපති, මේජර් ජෙනරල් නිශාන්ත මානගේ (විශ්‍රාමික), ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

Post Views: 5,873
Previous Post

උඩරට නැටුම් කලාව ආරක්ෂා කිරීමට ජනපතිගෙන් කමිටුවක්

Next Post

2028 වනවිට ශ්‍රී ලංකාව බිම් බෝම්බ වලින් තොර රටක් බවට පත් කරනවා – ඇමැති ප්‍රසන්න

editor ttvnews

editor ttvnews

Next Post
ඊළඟ ජනාධිපතිවරයා සියළු දෙනාගේම සහයෝගය ගත හැකි අයෙක් – ඇමැති ප්‍රසන්නගෙන් අනාවරණයක්

2028 වනවිට ශ්‍රී ලංකාව බිම් බෝම්බ වලින් තොර රටක් බවට පත් කරනවා - ඇමැති ප්‍රසන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved