• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බන්ධනාගාරවල සි‌ටින රැඳවියන් රැඳවීම විධිමත්ව සිදු කරන්න – මන්ත්‍රී පාඨලි

23 April 2024
in දේශීය, පුවත්
මම පොහොට්ටුවෙ පොදු අපේක්ෂකයා නෙමෙයි – මන්ත්‍රී පාඨලි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

බන්ධනාගාරවල නිකම් මිනිසුන් ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (23) කොළඹ සහ මැගසින් බන්ධනාගාරවල නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමිනි.

සාමාන්‍යයෙන් දාහක පිරිසක් තබා ගත හැකි තැන්වල පන්දාහකට අධික පිරිසක් තබාගෙන සිටින බවත්, බන්ධනාගාර ඇතුලත තත්ත්වය බෙහෙවින් නරක බව හෙතෙම පැවසිය.

එහිදී වැඩිදුරටත් අදහස් පල කල මන්ත්‍රී පාඨලි චම්පික මහතා “ අපි අද දිනයේ කොළඹ ප්‍රධාන බන්ධනාගාරයේත්, ඒ වගේම මැගසින් බන්ධනාගාරයෙත් රිමාන්ඩ් රැඳවියන් පරික්ෂා කිරීමට ගියා. ඉතාම කණගාටුදායක තත්ත්වය ඇතුළේ තියෙන්නේ. ඇත්ත වශයෙන්ම සාමාන්‍යයෙන් දාහකට පමණ ඉඩ තියෙන තැන පන්දාහකට අධික පිරිසක් රිමාන්ඩ් ගත වෙලා ඉන්නවා. බොහෝ දෙනෙක් මේ යුක්තිය මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත්ත අය. සමහර අය අවුරුද්දකටත් වැඩි කාලයක් ඉන්නවා. මොකද ඒගොල්ලන්ගේ වාර්තා නිකුත් වෙලා නෑ. ර පරීක්ෂක වාර්තා, ඒ වගේම නඩු පමාවීම ආදිය නිසා එහෙම කොටු වෙච්ච පිරිසකුත් ඉන්නවා. ඇප ලැබුනත් ඇප ගෙවා ගන්න බැරුව පිරිසකුත් ඉන්නවා. ඉතින් මං හිතන්නේ මේ ඇතුලේ තත්ත්වය ඉතාමත්ම නරකයි. මටත් පෞද්ගලික අත්දැකීමක් තියෙනවා මෙතන. ඉතින් ඒක නිසා අපි බොහොම පැහැදිලිව රජයෙන් ඉල්ලා සිටිනවා මේ නිකන් මිනිස්සු ගාල් කරන්නේ නැතුව වැරදි වලට විධිමත් ආකාරයට මේ මත්ද්‍රව්‍ය වැඩපිළිවෙල පරාජය කරන්න ඕනෙ. එහෙම නැතුව අච්චර ගානක් අත්අඩංගුවට ගනියි, මෙච්චර ගාණක් අත්අඩංගුවට ගනියි කියලා කරලා මේකේ තේරුමක් නෑ. එහෙම මත්ද්‍රව්‍ය රටේ අඩු වෙලත් නෑ. පාතාල ලෝකේ මර්දනය වෙලත් නෑ. ඉතින් ඒක බව අපිට රට පුරා වෙඩි පත්තු වෙන එකෙන් අපිට පේනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් යම් විධිමත් ක්‍රියාමාර්ගයක් කරලා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙච්ච අය පුනරුත්ථාපනය කරන්නත්, ඒ වගේම ඇප ලබාදීමේ ක්‍රියාවලිය සඳහා දැනටත් මේ නිලධාරීන්ටත් තියෙනවා විශාල ප්‍රශ්න ප්‍රමාණයක් ඒගොල්ලන්ගේ වැටුප් ප්‍රශ්න, ඒ වගේම නවාතැන් ප්‍රශ්න, හිරකරුවන් දිනපතා ප්‍රවාහනය කරද්දි ප්‍රශ්න. ඒ නිසා තාක්ෂණයත් පාවිච්චි කරලා ඒ සම්බන්ධයෙන් අලුත් ක්‍රියාමාර්ගයක් ගන්න අධිකරණ ඇමතිවරයා සහ රජය ක්‍රියා කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.” යැයි මන්ත්‍රී පාඨලි චම්පික මහතා පැවසිය.

Post Views: 8,478
Previous Post

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර නොගත යුතුයි – ජනපති

Next Post

උමා ඔය බහුකාර්‍යය යෝජනා ක්‍රමයේ ඉදිකිරීමට සහාය ලබා දුන් පිරිස සමඟ ඇමැති කාංචන සාකච්ඡාවක්

editor ttvnews

editor ttvnews

Next Post
උමා ඔය බහුකාර්‍යය යෝජනා ක්‍රමයේ ඉදිකිරීමට සහාය ලබා දුන් පිරිස සමඟ ඇමැති කාංචන සාකච්ඡාවක්

උමා ඔය බහුකාර්‍යය යෝජනා ක්‍රමයේ ඉදිකිරීමට සහාය ලබා දුන් පිරිස සමඟ ඇමැති කාංචන සාකච්ඡාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට එරෙහිව විනය පරීක්ෂණයක්

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට එරෙහිව විනය පරීක්ෂණයක්

27 August 2025
කන්ටේනර් රථයක ගැටී වන අලි පැටවකු මියයයි.

කන්ටේනර් රථයක ගැටී වන අලි පැටවකු මියයයි.

27 August 2025
රනිල්ගේ ජීවන රටාවට පීඩා කරමින් සෞඛ්‍ය තත්වය පිරිහීමට  ලක් කරලා

රනිල්ගේ ජීවන රටාවට පීඩා කරමින් සෞඛ්‍ය තත්වය පිරිහීමට ලක් කරලා

27 August 2025
ආනයනික අල ළුෑණු ඉහළ යයි

ආනයනික අල ළුෑණු ඉහළ යයි

27 August 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට එරෙහිව විනය පරීක්ෂණයක්

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට එරෙහිව විනය පරීක්ෂණයක්

27 August 2025
කන්ටේනර් රථයක ගැටී වන අලි පැටවකු මියයයි.

කන්ටේනර් රථයක ගැටී වන අලි පැටවකු මියයයි.

27 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved