• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ වානිජ මණ්ඩල නියෝජිතයින් හා සුව ඇමති අතර විශේෂ සාකච්ජාවක්

26 April 2024
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ වානිජ මණ්ඩල නියෝජිතයින් හා සුව ඇමති අතර විශේෂ සාකච්ජාවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ වානිජ මණ්ඩලයේ (NCPM) නියෝජිතයින් සමඟ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විශේෂ සාකච්ජාවක් අද (26) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ දී, පැවැත්විය.

මෙම සාකච්ඡාවේදී මෙරට ඖෂධ නිෂ්පාදකයින් හට පවතින ගැටලු නිරාකරණය කර ගනිමින් එම වැඩපිළිවෙල ශක්තිමත්ව ඉදිරියට පවත්වා ගෙන යාම වැනි කරුණු පිළිබඳ අවධානය යොමුව තිබේ.

මෙහිදි, ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ වානිජ මණ්ඩලයේ (NCPM) නියෝජිතයින් විසින් ඔවුන්හට බලපාන ගැටලු, ඔවුන්ගේ ඉදිරි යෝජනා, අදහස්, සැලැස්ම අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලද අතර පවතින ගැටලු වලට කඩිනමින් අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මෙරට ජනතාවට ගුණාත්මක ප්‍රමිතියෙන් ඉහල ඖෂධ ලබා දීම සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රමුඛ කාර්යක් බව පෙන්වාදුන් අමාත්‍යවරයා එම වැඩපිලිවෙල විනිවිදභාවයකින් යුතුව සිදුවිය යුතු බවද අවධාරණය කලේය.

දේශීය ඖෂධ නිෂ්පාදකයා රැකගෙන ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දෙමින් මෙරටට අවශ්‍ය ඖෂධ රට තුළ නිෂ්පාදනය කිරීමට ගෙන යන වැඩ පිලිවෙල ශක්තිමත් කල යුතු බවද අමාත්‍යවරයා කියා සිටියේය.

තමන් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙන්ම කර්මාන්ත අමාත්‍යවරයා වශයෙනුත් ඒ සදහා අවශ්‍ය සහය ලබා දෙන බවද, වැඩිදුරටත් පැවසීය.

මෙම සාකච්ජාමය අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ වානිජ මණ්ඩලයේ සභාපති ආචාර්ය ලෝහිත සමරවික්‍රම, උප සභාපති වී.නඩරාජා, ලේකම් නිරෝෂන් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු නියෝජිතයින් පිරිසක් සහභාගී වුහ.

Post Views: 11,770
Previous Post

නේපාලයේ ලුම්බිණි ශ්‍රී ලංකා විහාරය වහා ප්‍රතිසංස්කරණය කළ යුතුයි

Next Post

යළි අරගලයකට නොයන ආර්ථික තත්ත්වයක් රට තුළ නිර්මාණය කරනවා – ජනපති

editor ttvnews

editor ttvnews

Next Post
යළි අරගලයකට නොයන ආර්ථික තත්ත්වයක් රට තුළ නිර්මාණය කරනවා – ජනපති

යළි අරගලයකට නොයන ආර්ථික තත්ත්වයක් රට තුළ නිර්මාණය කරනවා - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ ගැටලු සහගත පාඩම ඉවත් කිරීමට අනුමැතිය

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ ගැටලු සහගත පාඩම ඉවත් කිරීමට අනුමැතිය

7 January 2026
සුළු මොහොතකට පෙර තවත් ප්‍රබල  භූ කම්පනයක්

සුළු මොහොතකට පෙර තවත් ප්‍රබල භූ කම්පනයක්

7 January 2026
අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා ගමන් කෙරේ

අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා ගමන් කෙරේ

7 January 2026
ශ්‍රී ලංකා – පාකිස්තාන T20 තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

ශ්‍රී ලංකා – පාකිස්තාන T20 තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

6 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ ගැටලු සහගත පාඩම ඉවත් කිරීමට අනුමැතිය

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ ගැටලු සහගත පාඩම ඉවත් කිරීමට අනුමැතිය

7 January 2026
සුළු මොහොතකට පෙර තවත් ප්‍රබල  භූ කම්පනයක්

සුළු මොහොතකට පෙර තවත් ප්‍රබල භූ කම්පනයක්

7 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved