• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සංවර්ධන ලොතරැයි මණ්ඩලය මෙරටට සුවිසල් ආයෝජනයක් සිදුකරනවා – අගමැති 

30 April 2024
in දේශීය, පුවත්, සංවර්ධන
සංවර්ධන ලොතරැයි මණ්ඩලය මෙරටට සුවිසල් ආයෝජනයක් සිදුකරනවා – අගමැති 
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ මුදල් පරිත්‍යාගයෙන් හා ආයෝජනයෙන් වසර 40 කට වැඩි කාලයක් රටවැසියාගේ විවිධ ක්ෂේත්‍රවලට ලබා දෙන ලද සහාය හා සහයෝගය ලබා දෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (29) කොළඹ වෝටර්ස් ඒජ් හී පැවැති සංවර්ධන ලොතරැයි අලෙවි නියෝජිතයින්ගේ හමුවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා ” පළමුව සංවර්ධන ලොතරැයි මණ්ඩලයට රජය වෙනුවෙන් සුභාෂිංශන එකතු කරනවා.  සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ මුදල් පරිත්‍යාගයෙන් හා ආයෝජනයෙන් වසර 40 කට වැඩි කාලයක් රටවැසියාගේ විවිධ ක්ෂේත්‍රවලට ලබා දෙන ලද සහාය හා සහයෝගය සිහිපත් කරනවා.  සංවර්ධන ලොතරැයියේ වටිනාකම හා අර්ථය එසේ රටපුරා ගෙනයන්නට රටවැසියා දායක කර ගන්නට හැකිවුණු සංවර්ධන ලොතරැයියේ නියෝජිත මහත්වරු හා මහත්මියන්ටත් අද දවස ආඩම්බරයක්.  රටේ අනාගතය වෙනුවෙන් ආයෝජනය කරන්නටත් රටේ අනාගත ගමන් මාර්ගය  සැකසුණු මහපොළ හා  එවැනි ක්ෂේත්‍ර ඇති කළ අධ්‍යාපන දායකත්ව  සංවර්ධන වැඩසටහන් සදහා විශේෂත්වයකින් ආයෝජනය කරන්නට පුළුවන් වුණා. මේ අධ්‍යාපනික දායකත්වය මතු පරපුර වෙනුවෙනුයි. ලංකාවේ එවැනි අවස්ථාවන් රාශියකට දායක වන සංවර්ධන ලොතරැයියේ දීර්ඝ සහ අභිමානවත් ගමනේ දී තවත් ජයග්‍රහණ රාශියකට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ප්‍රධාන රජය මුහුණ දුන්නා. ආර්ථික මූල්‍ය අර්බුදය හරහා රට ඉදිරියට ගෙනයන්න ඔබ සැම දැක්වූ දායකත්වය වෙනුවෙන් සියලු අලෙවි නියෝජිතයන්ට ගෞරවය පුද කරනවා යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
මෙම අවස්ථාවට  අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෙහාන් සේමසිංහ, සුරේන් රාඝවන්, පර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණි  ලොකුගේ, මදුර විතානගේ, සි.බී රත්නායක, රාජිත සේනාරත්න, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් නාරගල ඇතුළු පිරිසක් සහභාගි වූහ.
Post Views: 11,555
Previous Post

පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුල 223කට රජයෙන් නිවාස – ඇමැති ප්‍රසන්න

Next Post

අසත්‍ය තොරතුරු ලබා දී අස්වැසුම ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලැබූවන් සොයන්න විශේෂ වැඩපිළිවෙළක්

editor ttvnews

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved