• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විශ්‍රාමික රණවිරුවන්ගේ සෞඛ්‍ය පහසුකම් වෙනුවෙන් සාකච්ඡාවක්

21 May 2024
in දේශීය, පුවත්
විශ්‍රාමික රණවිරුවන්ගේ සෞඛ්‍ය පහසුකම් වෙනුවෙන් සාකච්ඡාවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රජයේ රෝහල් මගින් සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමේදී විශ්‍රාමික රණවිරුවන් මුහුණ දෙන ගැටළු, අපහසුතා මගහරවා ගැනීමට ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා, සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතාව ඊයේ ( 20) දින සෞඛ්‍ය අමාත්‍යංශයේදී හමුවිය.

අප මාතෘ භූමියේ භෞමික අඛණ්ඩතාව සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් සටන් වැද දිවිපිදූ වීරෝදාර රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් හා විශ්‍රාමික / වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගැන්වූ යුද හමුදා සාමාජිකයන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සමීපතමයන් රජයේ රෝහල් මගින් සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමේදී විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දෙන අවස්ථා බොහොමයක් නිරීක්‍ෂණය වී ඇත.

ඔවුන්ගේ සුභසාධන හා පරිපාලන කටයුතු පිළිබඳව සොයාබැලීම සඳහා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සංවිධානය කරන ලද විශේෂ වැඩසටහන්වලදී එම රණවිරුවන් විසින් ඉදිරිපත් කල ගැටළු අතර ද මේ සඳහා ප්‍රමුඛත්වයක් හිමි විය.

යුධ සමයේ සහ විජයග්‍රහණයෙන් වසර කිහිපයක් යනතුරු හමුදා සාමාජිකයන් හා ඔවුන්ගේ පවුල්වල සමීපතමයන් වෙත සමාජයේ ඉහළ පිළිගැනීමක් පැවතියද, අද වන විට එය ක්‍රමයෙන් හීන වෙමින් පවතී.
ඇතැමුන්ට මේ රටේ යුද්ධයක් තිබූ බව පවා අමතකව වී ඇත.

විශේෂයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ, රජයේ රෝහල් මඟින් පහසුකම් ලබාගැනීමේදී ඇතැම් රණවිරුවන් හට රෝද පුටුවේ රැඳී සිටිමින් හෝ කිහිලිකරුවෙන් නැගී සිටිමින් ඔවුන් මුහුණ දෙන අසීරු තත්වයන් යටතේ පවා දිගු පෝලිම් වල රැඳී සිට අවශ්‍ය ප්‍රතිකාර ලබාගැනීමට සිදුව ඇත.

ඇතැම් අවස්ථා වලදී දුර බැහැර ප්‍රදේශ වල සිට ප්‍රතිකාර සඳහා කොළඹට හෝ වෙනත් ප්‍රධාන නගර වෙත පැමිණීමට සිදුවන අතර, එවැනි අවස්ථාවලදී ආබාධ සහිත රණවිරුවන් දිගු පෝලිම්වල රැඳී සිටීමෙන් තවදුරටත් ඔවුන් අපහසුතාවයට පත්වේ.

මෙහිදී රටේ යහපත වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්, විශ්‍රාමික රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල් වල සමීපතමයන් රජයේ රෝහල් මඟින් සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමේදී සිදුවන ගැටළු මඟ හරවා ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ මෙන්ම ඔවුන්ට එම පහසුකම් ලබාගැනීමේදී ප්‍රමුඛත්වය ලබාදීම වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන ‘සුවවිරු කාඩ්පත්’ නැවත සක්‍රිය කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කරන ලදි.

Post Views: 12,857
Previous Post

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව නව සන්ධානයේ ප්‍රථම රැළිය ජූනි 08 දින අම්බලන්තොට දී – ඇමැති මහින්ද අමරවිර

Next Post

විදේශ රටවලින් ඔන්ලයින් ගෙන්වීම් නිසා මෙරට ආදායමට විශාල පාඩුවක් – බුද්ධික විමලසිරි

editor ttvnews

editor ttvnews

Next Post
විදේශ රටවලින් ඔන්ලයින් ගෙන්වීම් නිසා මෙරට ආදායමට විශාල පාඩුවක් – බුද්ධික විමලසිරි

විදේශ රටවලින් ඔන්ලයින් ගෙන්වීම් නිසා මෙරට ආදායමට විශාල පාඩුවක් - බුද්ධික විමලසිරි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

12 September 2025
ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත්  අවදානම් තත්වයක

ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත් අවදානම් තත්වයක

12 September 2025
රාජ්‍ය බැංකු විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩ වර්ජනයේ – ලෝටස් පාරත් වැසෙයි

රාජ්‍ය බැංකු විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩ වර්ජනයේ – ලෝටස් පාරත් වැසෙයි

12 September 2025
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

12 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

12 September 2025
ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත්  අවදානම් තත්වයක

ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත් අවදානම් තත්වයක

12 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved