ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රමුඛතම පුහුණු ආයතනය වන ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ 38 වන ආඥාපති වශයෙන් කොමදෝරු රොහාන් ජෝෂප් මහතා ඊයේ (30) දින වැඩ භාර ගත්තේය.
නාවික හා සාගරික විද්‍යාපීඨයේ 38 වන ආඥාපති ලෙස වැඩ භාර ගැනීමට ප්‍රථම කොමදෝරු රොහාන් ජෝෂප් ඉන්දියාවේ නවදිල්ලි හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් රාජකාරි කටයුතු සිදු කරන ලදි.
Commodore Rohan Joseph assumes duties as Commandant Naval and Maritime Academy
Commodore Rohan Joseph assumed duties as Commandant Naval and Maritime Academy, Trincomalee on 30th May 2024. The Naval and Maritime Academy, famously known as NMA, is the premier training establishment of the Sri Lanka Navy.
Before assuming office as the 38th Commandant of NMA, Commodore Rohan Joseph was at the High Commission of Sri Lanka in New Delhi, India discharging duties as its Defence Adviser. The incoming Commandant was received at the Naval and Maritime Academy in compliance with naval traditions. Thereupon, his predecessor Rear Admiral Buddhika Liyanagamage officially handed over the duties and responsibilities of the appointment to Commodore Rohan Joseph.