“දුවට කියන කතාවක් – ධනවාදයේ කෙටි ඉතිහාසය” ලෙස කෘතියක් විප්ලවවාදී ශිෂ්‍ය සංගමය විසින් පරිවර්තනය කර ඊයේ (02) කොළඹ ජාතික පුස්තකාලයේදී එලිදැක්විය.
මෙම කතෘය ප්‍රකට ආර්ථික විද්‍යාඥයෙක් සහ දේශපාලන ක්‍රියාකාරිකයෙක් වන ග්‍රීසියේ හිටපු මුදල් ඇමති යානීස් වරුෆකීස් (Yanis Varoufakis ) විසින් රචිත Talking to My Daughter- A Brief History of Capitalism කෘතියේ සිංහල පරිවර්තනය වේ.
මෙම අවස්ථාවට විශ්වවිද්‍යාල සිසුන්, ආචාර්යවරුන්, කලාකරුවන්, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන නියෝජිතයන් ඇතුළු පිරිසක් සම්බන්ධ විය.