• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනතා ප්‍රශ්න අවබෝධ කර ගැනීමට රජයේ නිලධාරීන්ට හොඳ ඉවක් තිබිය යුතුයි – අගමැති

6 June 2024
in දේශීය, පුවත්
ජනතා ප්‍රශ්න අවබෝධ කර ගැනීමට රජයේ නිලධාරීන්ට හොඳ ඉවක් තිබිය යුතුයි – අගමැති
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

මහජනතාවගේ ප්‍රශ්න අවබෝධ කොට ගැනිමට රජයේ නිළධාරීන්ට හොඳ ඉවක් තිබිය යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව, එහි සභාපති අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) දින රැස්වූ අවස්ථාවේදීය.

එහිදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය ” මහජනතාවගේ ප්‍රශ්න අවබෝධ කොට ගැනිමට රජයේ නිළධාරීන්ට හොඳ ඉවක් තිබිය යුතුයි. ඒ සදහ තමයි ඔබ හොඳ පුහුණුවක් ලබලා තියෙන්නේ. ඒ ප්‍රශ්නත් එක්කම ඉදලා පරිනත වෙලා තියෙන්නේ. එකම ප්‍රශ්නය දිගින් දිගටම ඉදිරියට එනවා නම් උවමනාවක් නැතිකමයි පෙන්නුම් කරන්නේ. සාමාන්‍ය සේවාවලට අමතරව මිලියන සිය ගණනක ව්‍යාපෘති රැසක් මහරගම ආසනය පුරා මේ වන විට යටිතල පහසුකම් හා අධ්‍යාපන, සංස්කෘතික, සමාජයීය, ව්‍යාපෘති ලෙස ක්‍රියාත්මක වෙනවා. ඒවා ඉක්මනින් ජනතා අයිතියට පත් කිරීමට සහ සමාජගත කිරීමට කටයුතු කළ යුතුයි. එසේ තිබියදී නොවිය යුතු යෝජනා ද විවිධ ආයතන හරහා සම්බන්ධීකරණයකින් තොරව ක්‍රියාත්මක කිරිමට සැරසෙනවා. රැයිපියල් තෙන්නකෝන් විද්‍යාලයේ ප්‍රශ්නයත් ඒ වගේ. මෙම විද්‍යාලය වසා දමා ජනාධිපති විදයාලය සමඟ ඒකාබද්ධ කිරීමට යෝජනා කර ඇති බව සංවර්ධන කමිටු රැස්වීමට දන්වා තිබෙනවා. කළාප අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපත් කර ඇති යෝජනාවට මම විරෝධය පළ කරනවා. රැයිපියල් තෙන්නකෝන් විද්‍යාලය වසා දැමීමක් සම්බන්ධයෙන් මහරගම ප්‍රදේශයේ ජනතාව හා දෙමාපියන්ගේ කිසිදු බලාපොරොත්තුවක් නැහැ. පාසලේ පැරණි ගොඩනැගිල්ල වෙනුවෙන් විකල්ප වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම බලධාරීන්ගේ වගකීමයි. මේ අවස්ථාවට එක්ව සිටි රැයිපියල් තෙන්නකෝන් විද්‍යාලයේ විදුහල්පතිවරයා ද සඳහන් කලේ පාසල වසා දමා වෙනත් විදුහලක් සමග ඒකාබද්ධ කිරීමට දෙමව්පියන් විරෝධය පළ කර ඇති බව යැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට මහරගම ශාසනාරක්ෂක බල මණඩලයේ සභාපති පූජ්‍ය නිකපොත චන්ද්‍රජෝති හිමි, හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන උපාලි කොඩිකාර, සලෝචන ගමගේ, ප්‍රා‍දේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල ඇතුළු රජයේ නිළධාරීන් සහභාගී වූහ.

Post Views: 18,570
Previous Post

“රවී – සිනමා අඩසියවසක ආත්මභාෂණය” උපහාර උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

Next Post

ජනපති සිය දේශපාලන කාර්යාලය විවෘත කෙරේ

editor ttvnews

editor ttvnews

Next Post
ජනපති සිය දේශපාලන කාර්යාලය විවෘත කෙරේ

ජනපති සිය දේශපාලන කාර්යාලය විවෘත කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
චීනයේ පිරිමි මිලියන 30ක් වැඩියි

චීනයේ පිරිමි මිලියන 30ක් වැඩියි

15 August 2026
ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයෙන් මරණ 38ක් දක්වා ඉහළට!

ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයෙන් මරණ 38ක් දක්වා ඉහළට!

15 August 2026
පුලස්තිපුර සෝමාවතී මාර්ගයේ යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 41 හැවිරිදි තරුණයෙක් මරුට

පුලස්තිපුර සෝමාවතී මාර්ගයේ යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 41 හැවිරිදි තරුණයෙක් මරුට

15 August 2026
IT රැකියාව අහිමිවීමෙන් රෝහලට ගිය තරුණයා දැන් ජීවිතය ගෙනියන්න Uber දුවන්න හිතනවා

IT රැකියාව අහිමිවීමෙන් රෝහලට ගිය තරුණයා දැන් ජීවිතය ගෙනියන්න Uber දුවන්න හිතනවා

15 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මන්නාරමෙන් තෙල් ගොඩගන්න ශ්‍රී ලංකාව සූදානම්

මන්නාරමෙන් තෙල් ගොඩගන්න ශ්‍රී ලංකාව සූදානම්

15 August 2026
ඉන්දියාවෙන් සාර්ථක ආරම්භයක්   පළමු දිනය නිමාවන විට  ඉන්දියාව 288/2යි

ඡන්දෙ ගන්න ලක්ෂ 12ට විට්ස් කාර්, ඡන්දෙන් පසු ආනයනික වාහන මත 50% අධිභාර බදු

15 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved