• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වී වගාවේ පැරෂුට් තැටි සහනාධාරය සඳහා මුදල රුපියල් මිලියන 320ක් වෙන් කෙරේ – ඇමැති අමරවීර

7 June 2024
in දේශීය, පුවත්
පොහොර වෙළෙඳපොලේ පවතින මිලට අඩුවෙන් තේ වගාකරුවන්ට ලබාදෙනවා – ඇමැති මහින්ද
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

2024 මහ කන්නයේ දී වී වගාව සඳහා ගොවි ජනතාවට සහනාධාර පදනම යටතේ ලබා දෙන පැරෂුට් තැටි මිල දී ගැනීම සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 320ක් දක්වා ඉහළ නැංවීමට තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (06) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව සමග පැවැති සාකච්ඡාවක් අමතමිනි.

ඒ අනුව ඉදිරි මහ කන්නයේ දී පැරෂුට් තැටි සඳහා කළින් වෙන් කර තිබුනු මුදල රුපියල් මිලියන 04කි. නමුත් එම මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන නිසා අදාල මුදල වැඩි කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍යවරයා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.

වී වගාව සඳහා පැරෂුට් තැටි ලබා දීමේ දී වැය වන මුදලින් සියයට 75ක් සහනාධාර පදනම යටතේ රජය විසින් ද, සියයට 25ක් ගොවි ජනතාව විසින් ද දරනු ලබයි.

පැරෂුට් ක්‍රමය යනු වී වගාවේ අස්වනු ඉහළ නැංවීම සඳහා භාවිතා කරන සාර්ථකම වගා ක්‍රමයක් වේ. මෙම ක්‍රමය මගින් අවම පොහොර ප්‍රමාණයක් භාවිතා කිරීමට හැකි වීම මෙන්ම වල් පැළ මර්දනය සඳහා අමතර මුදලක් වැය නොවීම ද ගොවි ජනතාවට සිදුවන වියදම් අවම කර ගැනීමට හේතුවේ.

සාමාන්‍යයෙන් හෙක්ටයාර් එකක වී වගාව සඳහා අවශ්‍ය පැරෂුට් තැටි ප්‍රමාණය 1000කි. මින් පැරෂුට් තැටි 750ක් රජය විසින් නොමිලයේ ලබා දෙන අතර ඉතිරි 250 ගොවීන් විසින් මිල දී ගත යුතුය.

මෙරට කෘෂිකර්මාන්තයට නව තාක්ෂණය හදුන්වා දීම සඳහා රජය ගෙන යන වැඩ පිළිවෙළ යටතේ මෙම පියවර ගත් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. විශේෂයෙන් ඉදිරි වගා කන්න හයක් තුළ මෙරට වී අස්වැන්න පස් ගුණයකින් ඉහළ නැංවීම රජයේ ඉළක්කය වේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙරට කෘෂිකර්මාන්ත අංශ නවීකරණය සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස තමන්ට උපදෙස් දී ඇතැයි පැවසූ අමාත්‍යවරයා පැරෂුට් තැටි ලබා දීම සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 04 සිට රුපියල් මිලියන 320ක් දක්වා ඉහළ නැංවීමට තීරණය කළේ ඒ නිසා බව ද සඳහන් කළේය.

Post Views: 19,856
Previous Post

රුසියාවට ගිය අපේ සෙබළුන් ගෙන්වන්න රජය කිසිදු උත්සහායක් ගන්නේ නෑ – හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග

Next Post

ඩෙංගු රෝගය පාලනය සඳහා මහජන සහාය අත්‍යවශ්‍යයයි – විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

editor ttvnews

editor ttvnews

Next Post
ඩෙංගු රෝගය පාලනය සඳහා මහජන සහාය අත්‍යවශ්‍යයයි – විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

ඩෙංගු රෝගය පාලනය සඳහා මහජන සහාය අත්‍යවශ්‍යයයි - විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

4 June 2025
දයාසිරිගේ බලාපොරොත්තුව

දයාසිරිගේ බලාපොරොත්තුව

4 June 2025
ශිෂ්‍යත්වයට මොකද වෙන්නෙ ?

ශිෂ්‍යත්වයට මොකද වෙන්නෙ ?

4 June 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025

Recent News

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

4 June 2025
දයාසිරිගේ බලාපොරොත්තුව

දයාසිරිගේ බලාපොරොත්තුව

4 June 2025
ශිෂ්‍යත්වයට මොකද වෙන්නෙ ?

ශිෂ්‍යත්වයට මොකද වෙන්නෙ ?

4 June 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

4 June 2025
දයාසිරිගේ බලාපොරොත්තුව

දයාසිරිගේ බලාපොරොත්තුව

4 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved