• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරානයේ තෙල් ණය පියවන්නේ තේ දෙයි

16 July 2024
in පුවත්
ඉරානයේ තෙල් ණය පියවන්නේ තේ දෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඉරානයෙන් ණයට ලබා ගත් ඛණිජ තෙල් වෙනුවෙන් ගෙවිය යුතු ඩොලර් මිලියන 250.9ක මුදල පියවීම වෙනුවෙන් මේ වන විට ඇමේරිකානු ඩොලර් මිලියන 55ක් වටිනා තේ ඉරානය වෙත අපනයනය කර ඇතැයි ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මෙල් මහතා පැවැසීය.

ජනපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදි ඔහු මේ බව පැවැසිය.

“ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රී ලංකාව ඉරානයට ගෙවිය යුතු ඛනිජ තෙල් ණය තේ අපනයනය හරහා පියවීම පසුගිය අගෝස්තු 05 වෙනිදා ආරම්භ කළා.

එම ගිවිසුම යටතේ ශ්‍රී ලංකාව විසින් ඉරානය වෙත ඛනිජ තෙල් වෙනුවෙන් ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් මිලියන 250.9ක මුදල තේ අපනයනය තුළින් පියවීමට අපේක්ෂිතයි. මේ වන විට එම ණය ප්‍රමාණයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 55ක් ගෙවා නිම කර තිබෙනවා.

2024 වසරේ පළමු මාස 04 තුළ නිමි තේ කිලෝ ග්‍රෑම් මිලියන 4.1ක ප්‍රමාණයක් ඉරානය වෙත අපනයනය කරන ලද අතර එය පසුගිය 2023 වසරේ පළමු මාස 04 තුළ ඉරානය වෙත අපනයනය කරන ලද නිමි තේ ප්‍රමාණයට වඩා තුන්ගුණයක වැඩිවීමක් බව කිව යුතුයි.”

coppied

Post Views: 22
Previous Post

නේපාලයේ අගමැතිධූරය ඔලීට

Next Post

කුවේට් පොදු සමා කාලයේදි ලංකාවට 10615ක් ආපසු ඇවිත්

Editor TTV News

Editor TTV News

Next Post
කුවේට් පොදු සමා කාලයේදි ලංකාවට 10615ක් ආපසු ඇවිත්

කුවේට් පොදු සමා කාලයේදි ලංකාවට 10615ක් ආපසු ඇවිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසමේ  සාමාජික ධුරයකට නාමයෝජනා කැඳවයි

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසමේ සාමාජික ධුරයකට නාමයෝජනා කැඳවයි

10 February 2026
ජාත්‍යන්තර ජනකළා උළෙල මහනුවරදී: එස්තෝනියානු නර්තන ශිල්පීන් කටුනායකට පැමිණෙයි

ජාත්‍යන්තර ජනකළා උළෙල මහනුවරදී: එස්තෝනියානු නර්තන ශිල්පීන් කටුනායකට පැමිණෙයි

10 February 2026
ඩුබායිහි සිට මත්ද්‍රව්‍ය මෙහෙයවන “දුලාන්” සහ “සුන්නා”ගේ  සමීපතමයෙකු ගම්පහදී කොටු වෙයි!

ඩුබායිහි සිට මත්ද්‍රව්‍ය මෙහෙයවන “දුලාන්” සහ “සුන්නා”ගේ සමීපතමයෙකු ගම්පහදී කොටු වෙයි!

10 February 2026
කොටියාගල බලපත්‍ර නොමැතිව  මැණික් ගැරූ සැකකරු උපකරණ පිටින්ම පොලිස් දැලේ!

කොටියාගල බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ සැකකරු උපකරණ පිටින්ම පොලිස් දැලේ!

10 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇබ්බැහි වීමේ යන්ත්‍ර නිපදවූ බවට ඉන්ස්ටග්‍රෑම් සහ යූටියුබ් හිමිකරුවන්ට කැලිෆෝනියා අධිකරණය හමුවේ චෝදනා

10 February 2026
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසමේ  සාමාජික ධුරයකට නාමයෝජනා කැඳවයි

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසමේ සාමාජික ධුරයකට නාමයෝජනා කැඳවයි

10 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved