ශ්රීලංකා පොදුජන පෙරමුණේ කැදවුම්කරු කළුතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුනවර්ධන මහතා ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්රමසිංහට සහයෝගය දීමට තීරණය කර තිබෙනවා .ඊයේ කළුතරදී පැවති ජනහමුවකදී ඒ මේ බව ප්රකාශ කන ලදී .