• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ලෝක ශිෂ්‍ය භට ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට රන් සහ ලෝකඩ පදක්කම්

27 August 2024
in ක්‍රීඩා
ලෝක ශිෂ්‍ය භට ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට රන් සහ ලෝකඩ පදක්කම්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

04 වන ලෝක ආරක්ෂක සේවා ශිෂ්‍ය භට ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවේ ආරක්ෂක සේවා නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලංකා යුධ හමුදාවේ ගයනි වාසනා චතුරංගි රන් පදක්කමක් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාවින්දි ජයවීර ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගෙන 08/27 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

මෙම තරගාවලිය ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලය විසින් 2024 වර්ෂය සදහා වෙනිසියුලාවේ කරකස් නුවර ඉකුත් 08/16 දින සිට 08/24 දින දක්වා රුසියාව , චීනය , වෙනිසියුලාව යන රටවල් ගනනාවක ශිෂ්‍ය භට නිලධාරීන් 500 ක ගේ පමණ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි .

මෙහිදී ශ්‍රී ලංකා යුධ හමුදා ශිෂ්‍ය භට කෝප්‍රල් නිලධාරිනී ගයනි වාසනා චතුරංගි දුර පැනීමේ ඉසව්වට සහභාගී වී මීටර් 05.24 ක දුර ප්‍රමාණයක් පනිමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වී සිටියාය .

මීට අමතරව ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් සහභාගී වූ ශිෂ්‍ය භට නිලධාරිනී සාවින්දි ජයවීර මීටර් 50 නිදහස් ආර සහ මීටර් 100 පසුපස ආර යන පිහිනුම් ඉසව් වලට සහභාගී වී ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත් වී සිටියාය .

ඔවුන් 08/27 දින උදෑසන 06.11 ට තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට තුර්කි ගුවන් සේවයේ ටී.කේ.- 730 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

මොවුන් දෙදෙනා පිළිගැනීම සදහා ශ්‍රී ලංකා යුධ හමුදා සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා උසස් නිලධාරීන් පිරිසක් සහ මෙම ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

Post Views: 13
Previous Post

පොලිස්පතියි, පොලිස් කොමිසමයි, උසාවි නියෝග නොසලකා හැරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණය කලකිරීමෙන්!

Next Post

නාවික හමුදා නව මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් කාංචන බානගොඩ

Editor TTV News

Editor TTV News

Next Post
නාවික හමුදා නව මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් කාංචන බානගොඩ

නාවික හමුදා නව මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් කාංචන බානගොඩ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
‘මැරෙනවා’  ‘මරනවා’ ලෙස පටලගත් කොමිසම – මහේෂිගේ දුවත් අත්අඩංගුවේ (video)

‘මැරෙනවා’ ‘මරනවා’ ලෙස පටලගත් කොමිසම – මහේෂිගේ දුවත් අත්අඩංගුවේ (video)

7 July 2025
දුෂ්කර ප්‍රදේශවලට වැඩි මුල්‍ය පහසුකම් ලබා දෙමින් යටිතල පහසුකම් දියුණුකරන්න අවශ්‍යයි – හරිනි

දුෂ්කර ප්‍රදේශවලට වැඩි මුල්‍ය පහසුකම් ලබා දෙමින් යටිතල පහසුකම් දියුණුකරන්න අවශ්‍යයි – හරිනි

7 July 2025
වාහන ගෙන්වීම ගැන දැන් ලැබුණු රතු එළිය !

වාහන ගෙන්වීම ගැන දැන් ලැබුණු රතු එළිය !

7 July 2025
පහළ ගිය පොල් මිල ගැන කියන කතා

පහළ ගිය පොල් මිල ගැන කියන කතා

7 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දුෂ්කර ප්‍රදේශවලට වැඩි මුල්‍ය පහසුකම් ලබා දෙමින් යටිතල පහසුකම් දියුණුකරන්න අවශ්‍යයි – හරිනි

දුෂ්කර ප්‍රදේශවලට වැඩි මුල්‍ය පහසුකම් ලබා දෙමින් යටිතල පහසුකම් දියුණුකරන්න අවශ්‍යයි – හරිනි

7 July 2025
වාහන ගෙන්වීම ගැන දැන් ලැබුණු රතු එළිය !

වාහන ගෙන්වීම ගැන දැන් ලැබුණු රතු එළිය !

7 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved