• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ක්‍රිකට් තරග පාවාදෙන්න බලපෑම් කළ ඉන්දියානුවට ලංකාවේදී සිර දඩුවම් හා දඩ!

28 August 2024
in ක්‍රීඩා
ක්‍රිකට් තරග පාවාදෙන්න බලපෑම් කළ ඉන්දියානුවට ලංකාවේදී සිර දඩුවම් හා දඩ!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මුදලට ක්‍රිකට් තරග පාවාදීමට බලපෑම් කිරීමේ චෝදනාවන්ට වරද පිළගත් ඉන්දීය රෝයල් පංජාබ් කණ්ඩායමේ කළමනාකාරවරයාට බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු දර්ශිකා විමලසිරි මෙනවිය රුපියල් කෝටික දඩයක්ද පැනවුවාය.

විත්තිකරුට නියම කළ බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම වසර 10ක කාලයකින් ගෙවී යන අන්දමින් ක්‍රියාත්මක කිරීමට නියම කළ විනිසුරුවරිය විත්තිකරුට නියම කළ දඩ මුදල් නොගෙවුවහොත් අනිවාර්්‍ය වසර 04ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළාය.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති ”ලෙජන්ට් ට්‍රොපි 2024” ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීමට විදේශීය ක්‍රීඩකයින්ට බලපෑම් කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් ඉන්දීය රෝයල් පංජාබ් කණ්ඩායමේ කළමනාකාරවරයා වු පෙචලෝඩියා ආකාශ් නමැත්තාට මෙලෙස දඬුවම් නියම කළාය.

ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පනත නීතීගත කිරීමෙන් පසු පැවරූ පළමු නඩුවේදී චෝදනාවන්ට වරද පිළිගත් විත්තිකරුට මෙලෙස දඬුවම් නියම කළ අතර මුදලට තරග පාවාදීමේ චෝදනාවට වරදකරු වු පුද්ගලයකුට දකුණු ආසියාවේදී දඬුවම් නියම කළ මුල්ම අවස්ථාව මෙය බව සැළකේ.

2024 මාර්තු මාසයේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වු ”ලෙජන්ට් ට්‍රොපි 2024” ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවා දීමට එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ෆිල්ම්ස්ටඩ්ට සහ නවසීලන්ත ක්‍රීඩක නිල් බෲට බලපෑම් කළ බවට විතත්තිකරුට එරෙහිව චෝදනා දෙකක් යටතේ නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණී.

නඩු විභාග කිරීමට කැඳවු අවස්ථාවේදී විත්තිකරු චෝදනාවන්ට වරද පිළිගැනීම නිසා එක් චෝදනාවකට වසර දෙක බැගින් චෝදනා දෙකට වසර 04ක සිර දඬුවම් නියම කල විනිසුරුවරිය දඬුවම වසර 10කට අත්හිටුවීමට නියම කළාය.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජේෂ්ඨ නීතිඥ උදාර කරුණාතිලක මහතා පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් නීතිඥවරුන් වන සන්දීප්ත සූරියආරච්චි, වයි.ඩි ජයසේකර, ජනක මාරපන සමඟ ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා පෙනී සිටියේය.

28/08/24[ada]

Post Views: 16
Previous Post

චමුදිත සමරවික්‍රම ඝාතන සාකච්ඡාව ගැන විමර්ශන සී.අයි.ඩීයට

Next Post

සන්නද්ධ හමුදා කැඳවමින් ජනපතිගෙන් විශේෂ ගැසට්ටුවක්!

Editor TTV News

Editor TTV News

Next Post
සන්නද්ධ හමුදා කැඳවමින් ජනපතිගෙන් විශේෂ ගැසට්ටුවක්!

සන්නද්ධ හමුදා කැඳවමින් ජනපතිගෙන් විශේෂ ගැසට්ටුවක්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved