ඊශ්‍රායල හමුදාව හා හිස්බුල්ලා සන්විධානය අතර පළමුවරට ගොඩබිම් ගැටුම් ආරම්භ වී තිබේ.
ඒ ඉරානය ඊශ්‍රායලට එල්ල කල ප්‍රහාර මාලාවත් සමඟයි.
ඊශ්‍රායල අගමැති සඳහන් කර තිබෙන්නේ ඉරානයේ සහාය ලබන ත්‍රස්තයින්ට විරුද්ධ යුද්ධයේ උච්චතම අවස්ථාවට ඔවුන් ලඟා වී ඇති බවයි.
මේ වන විට ගැටුම්වලින් ඊශ්‍රායල සෙබළුන් 8 දෙනෙක් මිය ගොස් ඇති අතර ඔවුන් මෙලෙස ගොඩබිම් ප්‍රහාර ක්‍රියාත්මක ගුවන් සහ කාලතුවක්කු ප්‍රහාරවලද සහාය ද ඇතිවයි.