• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වෙළෙඳපොළේ බිත්තර මිල යළිත් ඉහළට!

7 October 2024
in දේශීය, පුවත්
වෙළෙඳපොළේ බිත්තර මිල යළිත් ඉහළට!
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

වෙළෙඳපොලේ බිත්තර මිල යළිත් අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබේ.

ඉකුත් සතියේ රුපියල් 26 කට අලෙවි කරන ලද බිත්තරයක මිල මේ සතියේදී රුපියල් 32ක් දක්වා වැඩිවී ඇත.

බිත්තර මිල අඩුවීමත් සමග බිත්තර ඉල්ලුම ඉහළ යාමත්, වෙළෙඳුන් ගොවිපොළවලටම ගොස් බිත්තර තොග විශාල වශයෙන් රැස් කිරීම නිසා මෙලෙස යළි බිත්තර මිල ගණන් ඉහළ ගොස් ඇතැයි කුකුළු ගොවිපොල හිමියෝ කියා සිටිති.

රටේ දෛනික බිත්තර පාරිභෝජනය ලක්ෂ 80ක් වන අතර, ඉකුත් සතියේ බිත්තර මිල අඩුවීමත් සමග බිත්තර පාරිභෝජනයද දෛනික බිත්තර පාරිභෝජනය ලක්ෂ 95ක් දක්වා වැඩිවී ඇත.

ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අජිත් එච්. ගුණසේකරගෙන් කරන ලද විමසීමකදී ඔහු කියා සිටියේ රුපියල් 22කට තොග මිලකට ගොවිපොලෙන් මිලදී ගත් බිත්තර මෙලෙස වැඩි මිලකට අලෙවි කෙරෙන බවය.

දැනට සති දෙකකට පමණ ඉහතදී බිත්තර මිල ඉහළ යාමත් සමග බිත්තර අලෙවිය අඩුවීම නිසා ගොවිපොළවලින් බිත්තරයක් රුපියල් 22 සිට තොග වෙළෙඳුන්ට නිකුත් කළ බවත්, මේ තත්ත්වය නිසා බිත්තරය සිල්ලර මිල රුපියල් 25ත් 30ත් අතර මිලක් දක්වා අඩුවූ බවත්, බිත්තර තොග මිල පහත වැටීමත් සමග තොග වෙළෙඳුන් පමණක් නොව සිල්ලර වෙළෙදුන් පවා ගොවිපොලට ගොස් රුපියල් 22 බැගින් බිත්තර මිලදී ගෙන වෙළෙදාම් කළ බවත් ඔහු කීවේය.

මෙලෙස විශාල වශයෙන් බිත්තර මිලදී ගැනීම නිසා මේ වනවිට ගොවිපොළවල බිත්තර හිඟයක් පවතින බවද සභාපතිවරයා පැවැසීය.

ගොවිපොළෙන් බිත්තරයක් නිකුත් කළ දිනයේ සිට දින 16 ක කාලයක් තබා ගැනීමේ හැකියාව පවතින බවද ඔහු පැවැසීය.

තව සති දෙකකින් පමණ බිත්තර මිල සාමාන්‍ය තත්ත්වයට පත්වෙනු ඇතැයි ද සභාපතිවරයා කීවේය.

එළවළු මිල පහත වැටීමත් සමග බිත්තර පාරිභෝජනය අඩුවන බව ද ඔහු කීවේය.

දේශීය බිත්තර සතොස හරහා අලෙවි කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරා සමග පැවැති සාකච්ඡාවකදී දැනුම් දුන් බවත්, බිත්තර සඳහා පාලන මිලක් නොදමන බවට එහිදී අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටි බවත් සභාපතිවරයා පැවැසීය.

Post Views: 16
Previous Post

රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවයි!

Next Post

පක්ෂ 6කට නාමයෝජනා ලබාදිය නොහැකි බව මැතිවරණ කොමිසම කියයි!

Editor TTV News

Editor TTV News

Next Post
පක්ෂ 6කට නාමයෝජනා ලබාදිය නොහැකි බව මැතිවරණ කොමිසම කියයි!

පක්ෂ 6කට නාමයෝජනා ලබාදිය නොහැකි බව මැතිවරණ කොමිසම කියයි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved