• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සේවා ජාලය කුමක් වුවත් ජංගම දුර­ක­ත­න­ හිමියන්ට අනන්‍ය අංකයක්

8 October 2024
in දේශීය, පුවත්
සේවා ජාලය කුමක් වුවත් ජංගම දුර­ක­ත­න­ හිමියන්ට අනන්‍ය අංකයක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියා­මන කොමි­ෂන් සභාව විසින් ජංගම දුර­ක­තන සඳහා Number Portability (NP) සේවාව ක්‍රියා­ත්මක කිරීම පිළි­බඳ මේ වන විට මහ­ජ­න­තා­ව­ගෙන් අද­හස් ලබා ගනි­මින් සිටින බවත්, ඉන් පසු මෙරට ජංගම හා ස්ථාවර දුර­ක­තන සේවා ලබා ගන්නා පාරි­භෝ­ගි­ක­යින් වෙත එම සේවාව ලබා දීමට කට­යුතු යෙදෙනු ඇති බවත් එම කොමි­ෂන් සභාව පව­සයි.

මෙම එන්.පී. සේවාව ඉක්ම­නින් ක්‍රියා­ත්මක කිරීම සඳහා මෙරට තුළ දුර­ක­තන සේවා ලබා දෙන සමා­ගම් හා සාකච්ඡා කර එය ක්‍රියා­ත්මක කළ හැකි ආකා­රය පිළි­බඳ වන සැලැ­ස්මක්ද මේ වන විට සකස් කර ඇති බව මේ පිළි­බඳ අද­හස් දැක්වූ එම කොමි­ෂන් සභාවේ ප්‍රකා­ශ­ක­යකු පැව­සු­වේය.

ඒ අනුව එම සේවාව හඳුන්වා දුන් පසු තමන් කැමති දුර­ක­තන ජාලය ඕනෑම දුර­ක­තන සේවා සප­යන ආය­ත­න­යක් හරහා ලබා ගැනී­මට හැකි වන බව ද එම ප්‍රකා­ශ­කයා වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය. ඒ අනුව තමන් භාවිත කරන දුර­ක­තන අංකය කිසිදු වෙන­ස්වී­ම­කින් තොරව ඕනෑම දුර­ක­තන ජාල­යක් හරහා අඛ­ණ්ඩව ඉදි­රි­යට ගෙන යාමේ පහ­සු­කම මෙම­ඟින් හිමි වන බව ද පැහැ­දිලි කළේය.

මෙම සේවාව ඉක්ම­නින්ම මෙරට දුර­ක­තන පාරි­භෝ­ගි­ක­යින් වෙත හඳු­න්වා­දීමේ අර­මු­ණින් 2021 වසරේ දී මහ­ජන උප­දේ­ශන පත්‍රි­කා­වක් ප්‍රකා­ශ­යට පත් කළ බවත් මෙම සේවාව සම්බ­න්ධව අදාළ සිය­ලුම පාර්ශ්ව­ක­රු­වන්ගේ අද­හස් ලබා ගත් බවත් පැවසූ එම ප්‍රකා­ශ­කයා ඉන් අන­තු­රුව සිය­ලුම දුර­ක­තන සේවා ලබා දෙන සමා­ගම් හා සාකච්ඡා කර සුදුසු තාක්ෂ­ණික ආකෘ­තිය තීර­ණය කළ බවත් සඳ­හන් කළේය.

ඉන් අන­තු­රුව සේවාවේ ක්‍රියා­කා­රි­ත්වය සහ පරි­පා­ල­නය සඳහා සිය­ලුම ස්ථාවර සහ ජංගම ක්‍රියා­ක­රු­වන්ගේ සහ­භා­ගී­ත්ව­යෙන් Lanka Number Portability Services Guarantee Limited (LNPS) නමින් සමා­ග­මක් පිහි­ටු­වී­මට කට­යුතු කළ බව ද ඒ සමඟ විදුලි සංදේශ නියා­මන කොමි­ෂන් සභාව විසින් මෙම NP සේවාව ක්‍රියා­ත්මක කිරීම සඳහා අවශ්‍ය බල­ප­ත්‍රය ඉහත සමා­ගම වෙත ලබා දුන් බව ද ප්‍රකාශ කළේය.

මෙරට තුළ දුර­ක­තන සේවා ලබා දෙන ස්ථාවර හා ජංගම දුර­ක­තන සමා­ගම් සමඟ සම්බ­න්ධී­ක­ර­ණ­යෙන් මෙම NP සේවාව ක්‍රියා­ත්මක කිරීම සඳහා සැකසූ රීති සහ මාර්ගෝ­ප­දේශ සඳහා නීති­පති දෙපා­ර්ත­මේ­න්තුව විසින් අවශ්‍ය අනු­මැ­තීන් ලබා දී ඇති බවත් Lanka Number Portability Services Guarantee Limited (LNPS) විසින් ඊට අදාළ තාක්ෂ­ණික පද්ධ­තිය සැප­යීම සඳහා සුදුසු ආය­ත­න­යක් තෝරා ගැනීම සඳහා වූ ප්‍රස­ම්පා­දන ක්‍රියා­ව­ලිය ආරම්භ කර, තාක්ෂ­ණික ඇග­යීම් අව­සන් කර ඇති බව ද කීවේය.

ලබන වසරේ ජන­වාරි මස වන විට සිය­ලුම මූල්‍ය ඇග­යීම් අව­සන් කිරී­මට හැකි වනු ඇති බව­ටද විශ්වා­සය පළ කළේය. සම්පූර්ණ ප්‍රස­ම්පා­දන ක්‍රියා­ව­ලිය අව­සන් වූ පසු ආරම්භ කළ LNPS නව සමා­ගම විසින් සුදුසු උප­ක­රණ සැප­යු­ම්ක­රු­වකු තෝරා පද්ධ­තිය ස්ථාප­නය කිරීම සම්පූර්ණ කරනු ඇති බවත් ඉන් පසුව මෙරට දුර­ක­තන ජාලා වෙත NP සේවාව සැප­යීම ආරම්භ කිරී­මට බලා­පො­රොත්තු වන බවත් ඔහු වැඩි­දු­ර­ටත් පැව­සීය.

[ASIAN MIRROR]
Post Views: 18
Previous Post

ආරක්ෂකයෝ 97ක් සිටියදී අකුණු සන්නායකය හොරු කපාගෙන ගිහින්

Next Post

ශ්‍රී ලංකාව පැරදවූ නේපාලයට වට 3-0ක ජයක්

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකාව පැරදවූ නේපාලයට වට 3-0ක ජයක්

ශ්‍රී ලංකාව පැරදවූ නේපාලයට වට 3-0ක ජයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved