මැතිවරණ නීති උල්ලංඝණය කිරීම්වලට එරෙහිව කිසිදු බලපෑමකින් තොරව නීතිමය පියවර ගන්නා බව වැඩබලන පොලිස්පති ප්රියන්ත වීරසූරිය පවසය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඒ සඳහා කිසිදු දේශපාලන හෝ අධිකාරිමය බලපෑමක් ද නොවන බවයි.