• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වෛරසයෙන් මිය යන ඌරන්ගේ මස් වෙළෙඳසල්වල

21 October 2024
in දේශීය
වෛරසයෙන් මිය යන ඌරන්ගේ මස් වෙළෙඳසල්වල
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

මේ දිනවල ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ සූකර ගොවිපළවල් තුළ පැතිර යන වයිරසය හේතුවෙන් මිය යන ඌරන්ගේ මස් ගාල්ල, මාතර හම්බන්තොට, රත්නපුර, කතරගම, මහනුවර වැනි ප්‍රදේශවල හෝටල් හා මස් වෙළෙඳසල්වලට කිලෝවක් රුපියල් 150ක් 200ක් වැනි මිලකට අලෙවි කරන බවට වාර්තා වේ.

එලෙස ජාඇල, දඬුගම, කඳාන, රාගම ආදී ප්‍රදේශවල සූකර ගොවිපළවල්වල පැතිර යන වයිරසය හේතුවෙන් මියයන ඌරන්ගේ මළ කුණු ශීතාගාරවල දමා පසුව කුට්ටි කර එලෙස පිට පළාත්වලට අලෙවි කරන බව එම කර්මාන්තයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේම ජාඇල ප්‍රදේශයේ ඇතැම් ශීතාගාරවල මියගිය ඌරන්ගේ මස් ගබඩා කර ඇත්තේ එලඹෙන උත්සව සමයේ අලෙවි කිරීමේ අදහසින් බව ප්‍රදේශවාසීහු පවසති.

එමෙන්ම මේ පිළිබඳ නොදැන මෙම මස් ආහාරයට ගත් වහටියගම ප්‍රදේශයේ ළමුන් කිහිපදෙනකුම රෝගී ලක්ෂණ පෙන්නුම් කර රෝහල් ගත කර ඇති බවද පැවැසේ.

සිය ගණනින් මිය යන ඌරන් දැමීමට ශීතාගාරවල ඉඩ මදි වු විට එම සතුන් ඌරුවල් ඔය, දඬුගම් ඔය හා තදාසන්න ඇළ මාර්ගවලට මෙන්ම මහා මාර්ග අද්දරට ගෙනැවිත් දැමීමට එම ගොවිපොළ හිමියන් ක්‍රියා කර ඇති බවද පැවැසේ.

එලෙස එම ප්‍රදේශවල ඇළ හා ජල මූලාශ්‍රවලට එම මළකුණු අනාරක්ෂිතව බැහැර කිරීම නිසා ප්‍රදේශයේ සෞඛ්‍ය හා පාරිසරික ගැටලු රැසකට මුහුණ දී ඇති බවද ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

[aruna]

Post Views: 29
Previous Post

වැඩබලන පොලිස්පතිගෙන් නිවේදනයක්

Next Post

ලංකාවට ජය

Editor TTV News

Editor TTV News

Next Post
ලංකාවට ජය

ලංකාවට ජය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නොවැම්බර් 30 ඉඳන් බැංකු කාඩ්වලින් බස් ගාස්තු ගෙවන්න පුළුවන්

නොවැම්බර් 30 ඉඳන් බැංකු කාඩ්වලින් බස් ගාස්තු ගෙවන්න පුළුවන්

8 October 2025
නැවත නැවත මතුවන සිරප් දූෂණය  

නැවත නැවත මතුවන සිරප් දූෂණය  

8 October 2025
හරිනිගෙන් සුබ ආරංචියක්

හරිනිගෙන් සුබ ආරංචියක්

8 October 2025
අයවැයෙන් දීමනා නොලැබුණොත් රටපුරා වැඩවර්ජනයක්

අයවැයෙන් දීමනා නොලැබුණොත් රටපුරා වැඩවර්ජනයක්

8 October 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නොවැම්බර් 30 ඉඳන් බැංකු කාඩ්වලින් බස් ගාස්තු ගෙවන්න පුළුවන්

නොවැම්බර් 30 ඉඳන් බැංකු කාඩ්වලින් බස් ගාස්තු ගෙවන්න පුළුවන්

8 October 2025
නැවත නැවත මතුවන සිරප් දූෂණය  

නැවත නැවත මතුවන සිරප් දූෂණය  

8 October 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved