සංචාරක බ.ඉ. කොදෙව් කණ්ඩායම පරාජය කර පළමු එක්දින ක්රිකට් තරගයෙන් කඩුලු 5ක පහසු ජයක් ලැබීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය. මෙම ජයත් සමග තරග තුනකින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙස ශ්රී ලංකාව පෙරමුණ ගත්තේය.