• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඔබ වෙනුවෙන් කතා කරන්නයි අපි මේ ඡන්දය ඉල්ලා සිටින්නේ- දිලිත්

24 October 2024
in දේශීය
ඔබ වෙනුවෙන් කතා කරන්නයි අපි මේ ඡන්දය ඉල්ලා සිටින්නේ- දිලිත්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට ජනතාවට සතුටින් සිටීමට නම් ව්‍යවසායකත්ව රාජ්‍ය සංකල්පය ක්‍රියාත්මක කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව සර්වජන බලයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර පවසයි.

මහමැතිවරණය ඉලක්කකර සර්වජන බලය පවත්වන ජනහමු මාලාවේ තවත් අදියරක් ඊයේ (24) පස්වරුවේ නිට්ටඹුවේදි පැවැත්වුණි.

එම ජනහමුවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

“සර්වජන බලය දේශපාලනයට එන්නේ මේ රටේ දේශපාලනයේ විශාල වික්ෂිප්ත, ගැස්සුණු, හෙලවිලා තිබුණු තැනකදි. අපේ සර්වජන බලය විශ්වාස කරන්නේ මේ රටේ මිනිස්සුන්ට සතුටින් ඉන්නට පුළුවන් රටක් නිර්මාණය කළ යුතුයි කියන තැන. ඒ සඳහා යන මාර්ගය හැටියට අපි තෝරා ගත්තේ ලොව සියලුම දියුණු රටවල් අසල්වැසි ඉන්දියාව ඇතුළු ව්‍යවසායකත්ව රාජ්‍ය සංකල්පය. මේක තමයි තියන එකම විසඳුම.

ඔබ දන්නවා මට මෙයින් ලබා ගන්න කිසිම දෙයක් නැහැ භෞතිකව. මෙවර 3%ක් අරගෙන හිටපු අය 43%ක් ගන්නකම් විපක්ෂයක් නිකන් බලාගෙන හිටියා. බස් එලෙව එලෙව හිටියා, ජපන් කතා කළා, පියානෝ ගගහා හිටියා. ඒ වෙච්ච දේ තමයි ඔය. එහෙම බෑ දැන් 43%ක් අනුමත කරලා තියෙනවා අනුර කුමාර සහෝදරයාගේ ආණ්ඩුව.

අපි එඩිතර විපක්ෂය සර්වජන බලය ඔබෙන් මේ කතිරය ඉල්ලා සිටින්නේ ඒ ඔවුන්ගේ කකුළෙන් අදින්නට නෙමෙයි. හොඳ ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රශස්ත විපක්ෂයක් හදාගන්නට. ඒ විපක්ෂය තුළ කොහොමද මේ රටට හානිකර දේවල් වලක්වන්නේ, හොඳ දේවල් ඉදිරියට ගෙනයන්නේ කියන එක ගැන කතා කරන්නටයි අපිට අවශ්‍ය. ඔබ වෙනුවෙන් කතා කරන්නටයි අපි මේ ඡන්දය ඉල්ලා සිටින්නේ.”

Post Views: 15
Previous Post

නාමල් සී.අයි.ඩී​.යට ගෙන්නූ හේතුව මෙන්න – නිර්නාමික පැමිණිල්ලක් ගැනත් හෙළිදරව්වක්

Next Post

ගාල්ලේදි චීන ජාතිකයින් තිදෙනෙක් අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
ගාල්ලේදි චීන ජාතිකයින් තිදෙනෙක් අත්අඩංගුවට

ගාල්ලේදි චීන ජාතිකයින් තිදෙනෙක් අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved