• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙරට රැඳී සිටින ඊශ්‍රායල් ජාතිකයන්ට විශේෂ ආරක්ෂාවක්

25 October 2024
in දේශීය
මෙරට රැඳී සිටින ඊශ්‍රායල් ජාතිකයන්ට විශේෂ ආරක්ෂාවක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ඇමරිකානු අනතුරු හැඟවීම හමුවේ මෙරට රැඳී සිටින ඊශ්‍රායල් ජාතිකයන්ගේ ගමන් බිමන්වලදී හා ඔවුන් රැඳී සිටින ස්ථානවල ආරක්ෂාවට බුද්ධි අංශවල සහාය ඇතිව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.

ඊයේ (24 වැනිදා) වන විට තවත් ඊශ්‍රායල් සංචාරක කණ්ඩායම් දෙකක් මෙරටට පැමිණි අතර ඊයේ (24 වැනිදා) උදෑසන වන විට ඊශ්‍රායල් සංචාරකයන් හතලිස් දෙදෙනකු මෙරටින් පිටව ගොස් තිබිණි.

සංචාරක හෝටල්වල සිට කොළඹට පැමිණෙන ඊශ්‍රායල් ජාතිකයන් සංචාරක ඒජන්සි මගින් කරන ඉල්ලීම් මත පොලිසිය හා බුද්ධි අංශ එක්ව කටුනායක ගුවන්තොටුපොළ දක්වා විශේෂ ආරක්ෂාවක් සපයා දී ඇත. සංචාරයට පෙර සැලසුම් කර තිබූ පරිදි ඊශ්‍රායල් කණ්ඩායම් දෙකක් ඊයේ (24 වැනිදා ) උදෑසන පිටව ගොස් තිබිණි.

මෙරට රැඳී සිටින ඊශ්‍රායල් ජාතිකයන්හට තර්ජනයක් ඇති බවට විදෙස් බුද්ධි අංශ කළ අනතුරු හැඟවීම පසුගිය සැප්තැම්බර් 17 වැනිදා මෙරටට ලැබී ඇත.

ජනාධිපතිවරණයට පෙර ලද එම තොරතුරට අනුව එවකට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සැප්තැම්බර් 19 දා ආරක්ෂක කවුන්සිලයේ විශේෂ රැස්වීමක්ද කැඳවා ගතයුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කර ඒවා ක්‍රියාත්මක කර තිබුණි.

ක්‍රියාත්මක කළ එම අරක්ෂක මෙහෙයුම අඛණ්ඩව කරගෙන ගොස් තිබූ අතර නව ජනාධිපතිවරයා පත්වීමෙන් පසුවත් ආරක්ෂක කවුන්සිලය රැස්කර ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග ගෙන තිබිණි.

ඊශ්‍රායල් ජාතිකයන්ට ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමින් සිටි බවට සැකපිට අල්ලාගත් තිදෙනාගෙන් දෙදෙනකු හෙරොයින් ජාවාරමක් සම්බන්ධව වැලිකඩ බන්ධනාගාරයේ 2019 සිට රඳවා 2022 දී නිදහස් වූවන් බව හෙළි වී තිබේ. ඉරාණයේ සිටින පුද්ගලයකු විසින් මෙම දෙදෙනා මෙහෙයවා තිබේ. මාලදිවයින් ජාතිකයා දෙහිවලදී අත්අඩංගුවට ගෙන තිබූ අතර අනෙක් පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණේ මාතලේ ප්‍රදේශයෙනි. එහිදී අත්අඩංගුවට ගත් එල්ටීටීඊ හිටපු සාමාජිකයා රුපියල් ලක්ෂ පහක් ගෙවන පදනම මත මෙම කණ්ඩායමට එක්කරගෙන තිබේ.

මාලදිවයින් ජාතිකයා හා අනෙක් සැකකරු දින පහකට පෙර අත්අඩංගුවට ගෙන තිබූ අතර එල්ටීටීඊ සාමාජිකයා පෙරේදා (23 වැනිදා) අත්අඩංගුවට ගැනිණි. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් මෙම තිදෙනා රඳවා ගනිමින් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම අරඹා තිබේ.

ඊශ්‍රායල් ජාතිකයන් බියවැද්දවීම සඳහා යම් දෙයක් කිරීම හැර විශාල විනාශයක් කිරීම මොවුන්ගේ අරමුණ නොවූ බවද හෙළි වී ඇත.

Post Views: 26
Previous Post

ගාල්ලේදි චීන ජාතිකයින් තිදෙනෙක් අත්අඩංගුවට

Next Post

අලුත් වන මත්පැන් බලපත්‍රයට හිඟ බදු ගෙවීම අනිවාර්යයි

Editor TTV News

Editor TTV News

Next Post
අලුත් වන මත්පැන් බලපත්‍රයට හිඟ බදු ගෙවීම අනිවාර්යයි

අලුත් වන මත්පැන් බලපත්‍රයට හිඟ බදු ගෙවීම අනිවාර්යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ ඉඩකඩ කතානායකවරයා විසින් අහුරා ඇති බවට දයාසිරි ජයසේකරගෙන් චෝදනා

පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ ඉඩකඩ කතානායකවරයා විසින් අහුරා ඇති බවට දයාසිරි ජයසේකරගෙන් චෝදනා

28 January 2026
නිපා භීතිකාව කලාපය පුරාම… තායිලන්තයේ ගුවන් මගීන් 1,700ක් දැඩි පරීක්ෂාවට

නිපා භීතිකාව කලාපය පුරාම… තායිලන්තයේ ගුවන් මගීන් 1,700ක් දැඩි පරීක්ෂාවට

28 January 2026
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අදාළ විමර්ශන කටයුතු ගැන නීතිපතිගෙන් දැන් ලැබුණු තීරණය

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අදාළ විමර්ශන කටයුතු ගැන නීතිපතිගෙන් දැන් ලැබුණු තීරණය

28 January 2026
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වේ

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වේ

28 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ ඉඩකඩ කතානායකවරයා විසින් අහුරා ඇති බවට දයාසිරි ජයසේකරගෙන් චෝදනා

පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ ඉඩකඩ කතානායකවරයා විසින් අහුරා ඇති බවට දයාසිරි ජයසේකරගෙන් චෝදනා

28 January 2026
නිපා භීතිකාව කලාපය පුරාම… තායිලන්තයේ ගුවන් මගීන් 1,700ක් දැඩි පරීක්ෂාවට

නිපා භීතිකාව කලාපය පුරාම… තායිලන්තයේ ගුවන් මගීන් 1,700ක් දැඩි පරීක්ෂාවට

28 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved