• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආණ්ඩුව සල්ලි අච්චු ගහනවා

28 October 2024
in දේශීය
ආණ්ඩුව සල්ලි අච්චු ගහනවා
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

රජය දිගින් දිගටම භාණ්ඩාගාර බිල්පත් මගින් ණය ගනිමින් සිටින අතර, පිළිගත් සල්ලි අච්චු ගැසීමේ යාන්ත්‍රණයක් භාවිත කරමින් ‘සල්ලි අච්චු ගැසීම‘ ආරම්භ කර ඇති බව මාතලේ දිස්ත්‍රික්ක සමගි ජනබලවේගයේ නායිකා රෝහිණී කවිරත්න පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඇය මේ බව සඳහන් කරයි.

‘ආණ්ඩුව සල්ලි අච්චු ගහනවා – ණය ගන්නවා. කබ්රාල් – ගෝඨාභය යුගය අපිට නැවත මතක් වෙනවා.‘

කෙටි කාලීන මුදල් සම්පාදනය යාන්ත්‍රණය ලෙස ක්‍රියත්මක වාර වෙන්දේසිය (Term auction) හා එක්රැය වෙන්දේසිය (overnight auction) හරහා මහ බැංකුව මුදල් මවමින් සිටිනවා.

ශ්‍රි ලංකා මහ බැංකුව 2024 ඔක්තෝබර් 25 (සිකුරාදා) දින රු. බිලියන 36.16 ක මුදලක්, වෙන්දේසියක් හරහා  (overnight auction)  රටේ මුදල් පද්ධතියට පොම්ප කර තියෙනවා.  එහි සරළ ව්‍යවහාරික අර්ථය, ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන 36.16 ක් එමගින් අච්චු ගසා ඇති බවයි.

පසුගිය සතියේ දින 7 තුල මහ බැංකුව වාර වෙන්දේසි මගින් (Term auction) මගින් අච්චු ගසා ඇති මුදල රු. බිලියන 70 කි.

2024 ඔක්තෝබර් 25 දින වන විට, මහ බැංකුවේ ස්ථාවර පහසුකම්වල තැම්පත් කර ඇති  අතිරික්ත ද්‍රවශීලතාව  (excess liquidity deposited in the central bank’s standing facility) රු. බිලියන 193.4 කි.  මසකට පෙර,   එම අතිරික්ත ද්‍රවශීලතාව රු. බිලියන 138 ක් ලෙස පැවතුණි. ඒ අනුව මසක් තුල අතිරික්ත ද්‍රවශීලතාව (excess liquidity) රු. බිලියන 55.4 කින් ඉහළ ගොස් තියෙනවා.

අද (ඔක්. 28) දිනයේ දී රජය භාණ්ඩාගාර බිල්පත් හරහා තවත් රු. කෝටි 14,500 ක් හෙවත් රු. මිලියන 145,000 ක ණයක් ලබා ගැනීමට මහ බැංකුව කටයුතු කරනවා.

රටේ උද්ධමනය පාලනය වෙන්නටත්, ආර්ථික ස්ථාවරත්වය ඇති වන්නටත් සල්ලි අච්චු ගැසීම පාලනය විය යුතුයි.  නමුත්, ඉතා පැහැදිලිවම රෙට් ආර්ථිකය අඳුරු වැරදි මාවතකට  ඇතුළු වන බව පෙනෙන්නට තියෙනවා

Post Views: 18
Previous Post

“Channel 4 නාළිකාව විකාශය කළ පාස්කු ප්‍රහාරය සම්බන්ධ වීඩියෝවේ පෙනී සිටි රජයේ උසස් නිලධාරියා ගැන සොයන්න” – උදය ගම්මන්පිල

Next Post

මිනිස් පරිභෝජනයට නුසුදුසු දහඅට කෝටියක සහල් රේගුවේ සිරවෙලා

Editor TTV News

Editor TTV News

Next Post
මිනිස් පරිභෝජනයට නුසුදුසු දහඅට කෝටියක සහල් රේගුවේ සිරවෙලා

මිනිස් පරිභෝජනයට නුසුදුසු දහඅට කෝටියක සහල් රේගුවේ සිරවෙලා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved