• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වෘත්තිය ක්‍රියාමාර්ග හෙට සිට යළි අරඹනවා

1 November 2024
in දේශීය
වෘත්තිය ක්‍රියාමාර්ග හෙට සිට යළි අරඹනවා
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

තම වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අවලංගු කළේ දිපාවලි උත්සවය හා තැපැල් ඡන්දය නිසා බවත් වෘත්තිය ක්‍රියාමාර්ගය හෙට (02 වැනිදා) සිට ක්‍රියාත්මක කරන බවත් දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවසීය.

සිය උසස් වීම් හා බඳවා ගැනීම් ගැටලුවලට විසඳුම් නොදීම මත දුම්රිය ස්ථානාධිපතිවරුන් පෙරේදා (30 වැනිදා) සවස 04.30 සිට ප්‍රවේශපත්‍ර නිකුත් නොකිරීම්, ආසන වෙන් නොකිරීම් ඇතුළු සේවාවලින් ඉවත්ව වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබුණි. ඒ වනවිට දිපාවලී උත්සවය වෙනුවෙන් මගීන්ට ආසන වෙන්කරදීම් සියල්ලම අවසන්ව තිබූ බවත් තම සංගමයට දමිළ ප්‍රජාවගෙන් මහජන විරෝධයක් මතු කිරීමේ අරමුණින් දුම්රිය මූලස්ථානය කන්කසන්තුරේ දක්වා අතිරේක දුම්රියක් දැමූ බවත් කී දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපතිවරයා ඒ හේතුව මතම තම වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව සඳහන් කළේය.

දුම්රිය දෙපාර්තමේන්තුවත් ප්‍රවාහන අමාත්‍යංශයත් එමගින් උත්සහා දරා තිබුණේ තම වැරදි යටගසා ගැනීම බවත් එම උත්සහායට හසු නොවී තම සංගමය ආරක්ෂිත උපක්‍රමයක් ලෙස වර්ජනය අවලංගු කළ බවද කීවේය.

[ada]

Post Views: 11
Previous Post

කෝටි 200ක හෙරෝයින් සමඟ අඹුසැමි යුවළක් අත්අඩංගුවට

Next Post

‘සීලරතන හිමි දන්නා ද්‍රවශීලතාව ආණ්ඩුව දන්නේ නෑ’

Editor TTV News

Editor TTV News

Next Post
‘සීලරතන හිමි දන්නා ද්‍රවශීලතාව ආණ්ඩුව දන්නේ නෑ’

‘සීලරතන හිමි දන්නා ද්‍රවශීලතාව ආණ්ඩුව දන්නේ නෑ’

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වාලම්පුරි 2ක් සමග සැකකරුවන් 4ක් පොලීසියට හසුවෙයි

වාලම්පුරි 2ක් සමග සැකකරුවන් 4ක් පොලීසියට හසුවෙයි

15 May 2025
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

15 May 2025
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වාලම්පුරි 2ක් සමග සැකකරුවන් 4ක් පොලීසියට හසුවෙයි

වාලම්පුරි 2ක් සමග සැකකරුවන් 4ක් පොලීසියට හසුවෙයි

15 May 2025
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

15 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved