• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ට්‍රැක්ටර් 100ක් තම ශරීරය මතින් ධාවනය කරමින් වාර්තාවක් තැබූ පුෂ්පකුමාර

1 November 2024
in ක්‍රීඩා, දේශීය
ට්‍රැක්ටර් 100ක් තම ශරීරය මතින් ධාවනය කරමින් වාර්තාවක් තැබූ පුෂ්පකුමාර
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

ජීවිතයත් මරණයත් අතර සටනක නියැලෙමින් මහ ට්‍රැක්ටර් සීයක් එකවර තම ශරීරය මත ගමන් කරමින් වාර්තාවක් පිහිටුවීමට පොළොන්නරුව දිඹුලාගල කජුවත්ත ගම්මානයේ, මනම්පිටිය මහවැලි ගගෙන් කුලියට වැලිගොඩ දමා ජීවත්වන තිදරු පියකු වන 36 වියැති ඩබ්ලිව්.ජී. පුෂ්පකුමාර සමරකෝන් තරුණයා සමත් විය.

පොළොන්නරුව අරලගංවිල පොල භූමියේ 31 වෙනිදා වාර්තාව පිහිටවු ඔහු විනාඩි තිස් අටයි,තත්පර හතලිස් හයක් තුල මහ ට්‍රැක්ටර් සීයක් තම ශරීරය මත ගමන් කරවමින් මෙම වාර්තාව පිහිටුවීමට සමත් වූ බව සෙරන්ඩිබ් ලෝක වාර්තා ආයතනයේ ප්‍රධාන විනිසුරු සනත් බණ්ඩාර මහතා නිල වශයෙන් ප්‍රකාශ කළේය.

විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙ වාර්තාව පිහිටවූ ඩබ්ලිව්. ජී පුෂ්පකුමාර සමරකෝන් තමන් සතුව තිබූ යතුරු පැදිය පවා උකස්කර, බසයෙන් ගොස් මනම්පිටිය මහවැලි ගගේ කුලියට වැලි වැලිගොඩ දමා ජීවත් වූ තරුණයෙකි.

කිසියම් පුද්ගලයකු මෙම වාර්තාව කඩන්නේනම් එම වාර්තාව කැඩීමට ගන්නා ට්‍රැක්ටර් ප්‍රමාණය දෙගුණ කරමින් තමන්ගේ ශරීරය මත ධාවනය කරමින් එම ලෝක වාර්තාවද කැඩීමට තමා ඉදිරිපත් වන බව සමරකෝන් මහතා කීවේය’

Post Views: 17
Previous Post

“බැංකු හොරුන්ගේ උපදෙස් මට එපා”

Next Post

ග්‍රෑන්ඩ්පාස් – මාදම්පිටිය කනත්ත ඉදිරිපිට වෙඩිතැබීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් දැලේ

Editor TTV News

Editor TTV News

Next Post
ග්‍රෑන්ඩ්පාස් – මාදම්පිටිය කනත්ත ඉදිරිපිට වෙඩිතැබීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් දැලේ

ග්‍රෑන්ඩ්පාස් - මාදම්පිටිය කනත්ත ඉදිරිපිට වෙඩිතැබීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් දැලේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved