බලපත්‍ර සහිතව පුද්ගලයන් ලබාගෙන ඇති ගිනි අවි හා පතොරොම් ඒ පිළිබඳව සංගණනයක් කිරිම සඳහා තාවකාලිකව රජයට භාර දීමට දී තිබූ කාලය දිගු කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තිරණය කර තිබේ.
එසේ රජයට ගිනි අවි හා පතොරම් භාරදිමට දී තිබූ කාලය ්ඊයේ අවසන් වූ අතර යළිත් එළැඹෙන 21 දා තෙක් සති දෙකක කාලයකට දීර්ඝ කර තිබේ.
මෙම ගිනි අවි හා පතොරම් වැලිසර පිහිටි රජයේ වාණිජ පුපුරණ ද්‍රව්‍ය ගබඩාව වෙත භාර දිය යුතු වෙයි.