• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බෝනොවන රෝග වලට හේතුව විකෘති ආහාර රටාවයි

4 December 2024
in දේශීය
බෝනොවන රෝග වලට හේතුව විකෘති ආහාර රටාවයි
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට මරණ සංඛ්‍යාවෙන් 85 % ක් සිදුවන්නේ බෝ නොවන රෝගයකින්  බව මාතලේ  දිස්ත්‍රික් බෝ නොවන රෝග පාලන ඒකකය භාර වෛද්‍ය නිලධාරී සමාලා කෝට්⁣ටෙගොඩ මහත්මිය පවසයි.

උඩවේරගම ඉසුරු ග්‍රාම සංවර්ධන සමිතිය සංවිධාන කර නිකොටුව ප්‍රජාශාලාවේදී පසුගියදා පැවති වෛද්‍ය සායනයේදී මේ බව පැවසූ වෛද්‍යවරිය බෝ නොවන රෝගීන් අතර    37 % ක් හෘද රෝගීන් වන අතර  25 % ක් 37 % ක් අධික රුධිර පීඩනයෙන් පෙලෙන බවද පැවසුවාය.

මේ වනවිට බෝ නොවන රෝග පාලනය කළ නොහැකි මට්ටමට වැඩි වී ඇති අතර  සෞඛ්‍ය තත්ත්වය  කඩාවැටීම ගෘහය මෙන්ම රටේ ආර්ථිකය කඩා වැටීමටද හේතුවන බවත් පෙන්වා දුන් වෛද්‍යවරිය ආහාර රටාවේ විකෘතිතාව බෝ නොවන රෝගවලට හේතු වී ඇති බවද වෛද්‍යවරිය සඳහන් කරයි.

මේ වනවිට  සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඇති ලොකුම ප්‍රශ්නය බෝ නොවන රෝගීන් වැඩිවීමයි . වෛද්‍ය උපදෙස් ගෙන බෝ නොවන රෝග පාලනය කර ගැනීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී ප්‍රජා ශාලා පවා රෝහල් බවට පත්කිරීමට සිදුවන බවද පෙන්වා දුන්නාය.

Post Views: 13
Previous Post

ජාතිවාදය ආගම් වාදය හදන මාධ්‍ය නිදහසට ඉඩ දෙන්නේ නෑ

Next Post

ඩොනල්ඩ් ලූ අද දිවයිනට

Editor TTV News

Editor TTV News

Next Post
ඩොනල්ඩ් ලූ අද දිවයිනට

ඩොනල්ඩ් ලූ අද දිවයිනට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජවිපෙ දේශපාලන පංති අරඹයි !

ජවිපෙ දේශපාලන පංති අරඹයි !

26 June 2025
ජීවිතාශාව  අත්හල ගාසා දරුවෝ

ජීවිතාශාව අත්හල ගාසා දරුවෝ

26 June 2025
Oxford ශබ්දකෝෂයට ගිය ශ්‍රී ලාංකේය අපේ දේ

Oxford ශබ්දකෝෂයට ගිය ශ්‍රී ලාංකේය අපේ දේ

26 June 2025
පවුලටම අධිචෝදනා

පවුලටම අධිචෝදනා

26 June 2025

Recent News

ජවිපෙ දේශපාලන පංති අරඹයි !

ජවිපෙ දේශපාලන පංති අරඹයි !

26 June 2025
ජීවිතාශාව  අත්හල ගාසා දරුවෝ

ජීවිතාශාව අත්හල ගාසා දරුවෝ

26 June 2025
Oxford ශබ්දකෝෂයට ගිය ශ්‍රී ලාංකේය අපේ දේ

Oxford ශබ්දකෝෂයට ගිය ශ්‍රී ලාංකේය අපේ දේ

26 June 2025
පවුලටම අධිචෝදනා

පවුලටම අධිචෝදනා

26 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජවිපෙ දේශපාලන පංති අරඹයි !

ජවිපෙ දේශපාලන පංති අරඹයි !

26 June 2025
ජීවිතාශාව  අත්හල ගාසා දරුවෝ

ජීවිතාශාව අත්හල ගාසා දරුවෝ

26 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved