• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සහල් පාලන මිල රුපියල් 10කින් ඉහළට

9 December 2024
in දේශීය
සහල් පාලන මිල රුපියල් 10කින් ඉහළට
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

වහාම ක්‍රියාත්මක වන පරිදි සහල් පාලන මිල සංශෝධනය කිරීමට රජය අවසරදී ඇතැයි පැවැසෙයි. ඒ අනුව තෝරාගත් ප්‍රභේද සඳහා සහල් කිලෝ ග්‍රෑමයක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 10 කින් ඉහළ යනු ඇත.

වෙළඳපොළේ පවතින සහල් හිඟය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ප්‍රධාන වී මෝල් හිමියන් අතර පෙරේදා(07) පැවැති සාකච්ඡාවේදී පාලන මිල ඉහළ දමන ලෙස මහා පරිමාණ වී මෝල් හිමියන් කළ ඉල්ලීම සළකා බලමින් රජය මෙම තීරණයට එළැඹ තිබේ.

වෙළෙඳපොළට සැපයුම් සීමා කරමින් කෘතීම සහල් හිඟයක් වී මෝල් හිමියන් නිර්මාණය කළ බවට රජය පසුගිය සතියේදී චෝදනාවක් එල්ල කළ අතර ඒ හේතුවෙන් සහල් ආනයනය කිරීමේ තීරණය එළැඹීමට සිදුවූ බවද පැවැසුවේය.

නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් ඇති බැවින් 2022 වර්ෂයේ ගැසට් කළ සහල් පාලන මිලට සහල් ලබාදිය නොහැකි බව වී මෝල් හිමියන් පසුගියදා පැවැති සාකච්ඡාවේදී රජයට පෙන්වා දුන් බව වෙළෙඳ හා වාණිජ ඇමැති වසන්ත සමරසිංහ මහතා පැවැසීය. ඒ අනුව නාඩු, සුදු සහල් සහ සම්බා යන ජනප්‍රිය සහල් වර්ග තුනක සිල්ලර මිල රුපියල් 10කින් ඉහළ යනු ඇති බවද සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.

සංශෝධිත මිල ගණන් පහත පරිදි වේ.

නාඩු කිලෝවක තොග මිල රු. 225 යි, සිල්ලර මිල රු. 230 යි (පෙර මිල රු. 220) සුදු සහල් කිලෝවක තොග මිල රු. 215යි, සිල්ලර මිල රු. 220යි (පෙර මිල රු. 210) සම්බා සහල් කිලෝවක තොග මිල රු. 235යි, සිල්ලර මිල රු. 240යි (පෙර මිල රු. 230). කීරි සම්බා කිලෝවක තොග මිල රු. 255 යි සිල්ලර මිල නොවෙනස්ව පවතී රු. 260 යි. ආනයනික නාඩු සහල් කිලෝවක සිල්ලර මිල රු. 220 යි.

වෙළඳපොළේ සහල් මිල පිළිබඳව ඉදිරි දින 10 තුළ සමීපව නිරීක්ෂණය කරන ලෙසත් සහල් මෝල් හිමියන් ස්ථාවර මිලට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වුවහොත් ඔවුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසත් ජනාධිපතිවරයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවද පැවැසෙයි.

Post Views: 27
Previous Post

තුත්තුකුඩියෙන් සහල් ටොන් 10,000 එයි

Next Post

ලෝහාන්ට අද අධිකරණය දුන්න තීන්දුව මෙන්න

Editor TTV News

Editor TTV News

Next Post
ලෝහාන්ට අද අධිකරණය දුන්න තීන්දුව මෙන්න

ලෝහාන්ට අද අධිකරණය දුන්න තීන්දුව මෙන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් ලෙස  නීතිඥ මනෝජ් නානායක්කාර මහතා පත් කෙරේ      

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් ලෙස නීතිඥ මනෝජ් නානායක්කාර මහතා පත් කෙරේ    

14 January 2026
බස්නාහිරට ප්‍රබල අකුණු අනතුරු ඇඟවීම්: ජනතාවට අවධානයෙන් සිටින ලෙස දැනුම් දෙයි

බස්නාහිරට ප්‍රබල අකුණු අනතුරු ඇඟවීම්: ජනතාවට අවධානයෙන් සිටින ලෙස දැනුම් දෙයි

14 January 2026
වහාම ඉරානයෙන් ඉවත් වන්න අමරිකානුවන්ට දැනුම් දීමක්

වහාම ඉරානයෙන් ඉවත් වන්න අමරිකානුවන්ට දැනුම් දීමක්

14 January 2026
විශාකා විද්‍යාලයට දරුවෙකු ඇතුළත් කිරීම සඳහා අල්ලස් ගත් අයෙකු දැලේ

විශාකා විද්‍යාලයට දරුවෙකු ඇතුළත් කිරීම සඳහා අල්ලස් ගත් අයෙකු දැලේ

14 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් ලෙස  නීතිඥ මනෝජ් නානායක්කාර මහතා පත් කෙරේ      

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් ලෙස නීතිඥ මනෝජ් නානායක්කාර මහතා පත් කෙරේ    

14 January 2026
බස්නාහිරට ප්‍රබල අකුණු අනතුරු ඇඟවීම්: ජනතාවට අවධානයෙන් සිටින ලෙස දැනුම් දෙයි

බස්නාහිරට ප්‍රබල අකුණු අනතුරු ඇඟවීම්: ජනතාවට අවධානයෙන් සිටින ලෙස දැනුම් දෙයි

14 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved