• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනපතිගේ සිව් දින චීන රාජ්‍ය සංචාරයේ අවසන් දිනය අද

17 January 2025
in දේශීය, පුවත්
ජනපතිගේ සිව් දින චීන රාජ්‍ය සංචාරයේ අවසන් දිනය අද
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක සිය සංචාරයේ සාර්ථක අවසන් දිනය සනිටුහන් කරමින් අද (17) දිනයේ චීනයේ චන්දු ප්‍රදේශයේ විද්‍යුත් නිෂ්පාදන කර්මාන්තශාලා කිහිපයක් නැරඹීමට නියමිතය.

ඉන් අනතුරුව දුප්පත්කම තුරන් කිරීම සම්බන්ධයෙන් වන ආදර්ශ ගම්මානයක් නැරඹීමට ජනාධිපතිවරයා සැලසුම් කර තිබේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ සිචුවාන් පළාතේ ලේකම් Wang Xiaohui හමුවන ජනාධිපති අනුර කුමාර දිසානායක අද පස්වරුවේ ජාතික විද්‍යා, තාක්ෂණ හා කෘෂිකර්ම මධ්‍යස්ථානය නැරඹීමට ද නියමිතය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහනය, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි

Post Views: 6
Previous Post

විදුලි ගාස්තු සංශෝධනය ගැන PUCSL අවසන් තීරණය අද

Next Post

තැපැල් සේවකයෝ අරගලයකට සැරසෙති

Editor TTV News

Editor TTV News

Next Post
තැපැල් සේවකයෝ අරගලයකට සැරසෙති

තැපැල් සේවකයෝ අරගලයකට සැරසෙති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉසුරුපාය ගිනියම් වෙයි! විමල් වීදි බැස හරිනිගේ අස්වීම ඉල්ලයි

ඉසුරුපාය ගිනියම් වෙයි! විමල් වීදි බැස හරිනිගේ අස්වීම ඉල්ලයි

12 January 2026
ඉරානය ලේ විලක් වෙයි | විරෝධතාවල මරණ  544 දක්වා ඉහළට

ඉරානය ලේ විලක් වෙයි | විරෝධතාවල මරණ 544 දක්වා ඉහළට

12 January 2026
හරිනි අගමැති පුටුවෙන් ඉල්ලා අස්වෙනවා ?

හරිනි අගමැති පුටුවෙන් ඉල්ලා අස්වෙනවා ?

12 January 2026
නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක් යළි යථා තත්ත්වයට

නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක් යළි යථා තත්ත්වයට

12 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉසුරුපාය ගිනියම් වෙයි! විමල් වීදි බැස හරිනිගේ අස්වීම ඉල්ලයි

ඉසුරුපාය ගිනියම් වෙයි! විමල් වීදි බැස හරිනිගේ අස්වීම ඉල්ලයි

12 January 2026
ඉරානය ලේ විලක් වෙයි | විරෝධතාවල මරණ  544 දක්වා ඉහළට

ඉරානය ලේ විලක් වෙයි | විරෝධතාවල මරණ 544 දක්වා ඉහළට

12 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved