කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව එළඹෙන 21වනදා සිට 24වනදා දක්වා රැස්වීමට තීරණය කර තිබේ.
පසුගිය 10වනදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.
ඒ අනුව ජනවාරි 21වනදා Clean Sri Lanka ව්‍යාපෘතිය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට නියමිතව ඇත.