• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පළාත් පාලන මැතිවරණය කවදාද? උසාවි මතය හෙට

13 February 2025
in දේශීය, පුවත්
පළාත් පාලන මැතිවරණය කවදාද?  උසාවි මතය හෙට
0
SHARES
27
VIEWS
Share on FacebookShare on Twitter

එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දට පසු සුදුසු දිනයක පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස සමගි ජන බලවේගයේ මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ පළාත් පාලන මැතිවරණය පිළිබඳව ලියාපදිංචි පක්ෂ 13ක් එක්ව අත්සන් කළ ලිපියක් මැතිවරණ කොමිසම වෙත බාරදීමෙන් අනතුරුවය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝදන පනත් කෙටුම් පතට අදාළව ශේෂ්ඨාධිකරණ තීන්දුව දැනුම් දීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් හෙට (14) කැඳවීමට නියමිතයි.

ඒ අනුව හෙට පෙරවරු 9.30ට පාර්ලිමේන්තු සභා වාරය ආරම්භ විමට නියමිතව තිබෙන අතර මීට අදාළ විවාදය ලබන සඳුදා (17) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය.

පළාත් පාලන ඡන්ද විමසීම කඩිනමින් පවත්වන ලෙස ශේෂ්ඨාධිකරණය විසින් නියෝග කර ඇති පසුබිමක ඊට ගරු කිරීමක් ලෙස මැතිවරණය තව දුරටත් ප්‍රමාදයකින් තොරව පැවැත්වීමේ අවශ්‍යතාව සභානායකවරයා විසින් මෙහිදී පෙන්වා දී තිබේ.

එහිදී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අනුව අග්‍රාමාත්‍යවරිය විසින් කතානායකවරයාගෙන් කල ඉල්ලීමක් අනුව හෙට දින මෙම විශේෂ රැස්වීම සිදුකෙරෙනු ලබයි.

අනුව අදාළ පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා අමාත්‍යංශ උපදේශක කාරක සභාවද හෙට රැස්වීමට නියමිතව ඇත.

Post Views: 39
Previous Post

2025 දී විදෙස් රැකියා 340,000ක ඉලක්කයක්

Next Post

මහින්දගේ ගෙයි කොටසක වතුර කපයි!

Editor TTV News

Editor TTV News

Next Post
මහින්දගේ ගෙයි කොටසක වතුර කපයි!

මහින්දගේ ගෙයි කොටසක වතුර කපයි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පිලිපීන සුනාමි අනතුරු ඇඟවීම ගැන ආ පණිවිඩය

පිලිපීන සුනාමි අනතුරු ඇඟවීම ගැන ආ පණිවිඩය

30 July 2025
16ට අඩු නම් YouTube තහනම්

16ට අඩු නම් YouTube තහනම්

30 July 2025
යූ ටියුබ් ‘සුදා’ ට වාරණයක්

යූ ටියුබ් ‘සුදා’ ට වාරණයක්

30 July 2025
සුනාමි රළ කැලිෆෝනියා වෙරළ තීරයටත්

සුනාමි රළ කැලිෆෝනියා වෙරළ තීරයටත්

30 July 2025

Recent News

පිලිපීන සුනාමි අනතුරු ඇඟවීම ගැන ආ පණිවිඩය

පිලිපීන සුනාමි අනතුරු ඇඟවීම ගැන ආ පණිවිඩය

30 July 2025
16ට අඩු නම් YouTube තහනම්

16ට අඩු නම් YouTube තහනම්

30 July 2025
යූ ටියුබ් ‘සුදා’ ට වාරණයක්

යූ ටියුබ් ‘සුදා’ ට වාරණයක්

30 July 2025
සුනාමි රළ කැලිෆෝනියා වෙරළ තීරයටත්

සුනාමි රළ කැලිෆෝනියා වෙරළ තීරයටත්

30 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පිලිපීන සුනාමි අනතුරු ඇඟවීම ගැන ආ පණිවිඩය

පිලිපීන සුනාමි අනතුරු ඇඟවීම ගැන ආ පණිවිඩය

30 July 2025
16ට අඩු නම් YouTube තහනම්

16ට අඩු නම් YouTube තහනම්

30 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved