• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පක්ෂ මිලට අරන් අලිරාජා ගහපු දේශපාලන ත්‍රස්තවාදී ගේම් ඉවරද?

ආර්ථික ඝාතකයෝ ක්ලීන් කරන්න - රටවෙනුවෙන් පුරවැසියෝ

18 February 2025
in දේශීය, පුවත්
පක්ෂ මිලට අරන් අලිරාජා ගහපු දේශපාලන ත්‍රස්තවාදී ගේම් ඉවරද?
0
SHARES
31
VIEWS
Share on FacebookShare on Twitter

රටවෙනුවෙන් පුරවැසියෝ සංවිදානය අද (18) පෙ.ව. 10.00ට  බොරැල්ල, කොටා පාරේ, එන්. එම් පෙරේරා ශ්‍රවණාගාරයේ දී මාධ්‍ය හමුවක් පැවැත් වීය.

එහිදී එහි සභාපති ප්‍රසන්න අදිකාරී මහතා සදහන් කර සිටියේ පොහොසත් රටක් නිර්මාණය කිරීමට මූලිකම දේ මහ බැංකුව බවත් එහි වගකීම නිසි ලෙස ඉටුවෙනවාද යන්න ඇත්තේ ගැටලුවක් බවයි.

එමෙන්ම මුල්‍ය තැන්පත්කරුවන්ගේ . අයිතීන් සුරැකීම සම්බන්ධයෙන්ද කතා බහට ලක්විය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රසන්න අදිකාරී මහතා,

රටේ මූල්‍ය වංචා රැසක් සිදු වුනා eti ආයතනය තාම මුදල් ගෙවලා නෑ. ඒගොල්ලන්ට දේවාල ගානෙ යන්න වෙනවා.  ශ්‍රී ලංකා  මහ බැංකු මගඩි වංචා හොයා බැලුවේ නෑ. ලියාපදිංචි මූල්‍ය ආයතන සොයා බැලුවද, අලිරාජා සුබාස්කරන්න⁣ට ETI ආයතනය දෙනකොට සොයා බැලුවද, රටේ වත්කමක් විදේශිකයෙකුට හෝ විදේශ ආයතනයට දෙනකොට සොයා බලනවා, මහබැංකුව මේ ආයතනය ගැන බැලුවද
ලංකාවේ තියෙන ETI ආයතනය ගත්තේ විදේශ ආයතනයක්. දේශීය රූපවාහිනී ආයතනයක් තියෙනවා මේ වංචාවට
අලිරාජා ලයි මොබයිල් හරහා යුරෝ මිලියන 10 ක් මනිලොන්ඩරි කරලා තියෙනවා. රූපවාහිනී ආයතන මිලදී ගැනීමේදී ජනමාධ්‍ය අමාත්‍යංශය, ආරක්ෂක අමාත්‍යංශයේ අවසරය දීලා නෑ. මීට අදාළ සියලු  ලිපි අපි සතුව තියෙනවා.
මහ බැංකුවයි සුබාස්කරනුයි දෙකෝටියක් ජනතාවට කොලේවැහුවා. මෙම සිද්දියට මෛත්‍රීපාල සිරිසේන, මංගල සමරවීර , චන්ද්‍රිකා ඇතුලු තවත් දේශපාලකයන් සම්බන්දයි. ETI ආයතනයේ මුදල් අනිවාර්යයෙන් ගෙවිය යුතුයි.
ETI එකේ ජනපති කොමිසන් වාර්තාව දැන් ජනපති ට පුලුවන් එලියට අරන් විමර්ෂනය කරන්න.
ලංකාවේ ලොකුම මාධ්‍ය ජාලය තියෙන්නේ අලිරාජා අතේ මේ ආයතන ටික රටේ ආර්තිකයට බලපෑම් කලා
එයා චැනල් 12 ක් හරහා ලංකාවේ පුරවැසියෝ සොම්බි කරනවා. මේගොල්ලෝ දේශපාලන පක්ෂ මිලදීගන්නවා
අපි අනුර කුමාරට කියනවා රටේ දේශපාලනය ක්ලීන් කරන්න කියලා

Post Views: 46
Previous Post

මැතිවරණ කොමිසම රැස්වෙයි

Next Post

වාහන ගෙන්වීමේ අවදානම පෙන්වූ හර්ෂ අයවැය මල්ලෙන් අහුලාගත් හොඳ සියඹලා ගැනත් කියයි

Editor TTV News

Editor TTV News

Next Post
වාහන ගෙන්වීමේ අවදානම පෙන්වූ හර්ෂ අයවැය මල්ලෙන් අහුලාගත් හොඳ සියඹලා ගැනත් කියයි

වාහන ගෙන්වීමේ අවදානම පෙන්වූ හර්ෂ අයවැය මල්ලෙන් අහුලාගත් හොඳ සියඹලා ගැනත් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved