• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාතික ආරක්ෂාව ගැන සජිත් – හරිනි වාද කරයි

24 February 2025
in දේශීය, පුවත්
ජාතික ආරක්ෂාව ගැන සජිත් – හරිනි වාද කරයි
0
SHARES
16
VIEWS
Share on FacebookShare on Twitter

පසුගිය දින හතර තුළ දී මිනිස් ඝාතන 08ක් රට තුළ සිදුව ඇති බව අද (24) පාර්ලිමේන්තු විවාදයේ දී සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේය.

පසුගිය 18 සහ 21 යන දින හතර තුළ මිනිස් ඝාතන 08ක් සිදු වී තිබෙනවා. ඇත්ත වශයෙන්ම එය ජාතික ආරක්ෂාවට ගැටලුවක්. ජනාධිපතිතුමා කියලා තියෙනවා මේක ජාතික ආරක්ෂාවට ගැටලුවක් නැහැ කියලා. ඇත්ත වශයෙන්ම පාතාල කල්ලි අතර සිදු වෙන ඝාතන සංස්කෘතිය ක්‍රියාත්මක වීම සත්‍ය වශයෙන්ම ජාතික ආරක්ෂාවට විශාල ගැටලුවක්.

ම්ලේච්ඡ මිනි මැරුම අධිකරණ සභාව තුළ සිදුවන විට එදිනම දවල් එයට සම්බන්ධ වුණු කාන්තාවගේ කලර් පොටෝ සමග ආරක්ෂක අංශවලට ලැබිලා තිබුණා. ඒ බුද්ධි අංශ තොරතුරු රාජ්‍ය ආරක්ෂක අංශවලට ලැබිලා තිබුණා. මේක බරපතළ ප්‍රශ්නයක්. වර්ණ ඡායාරුපයක් සමග ජාතික ආරක්ෂාව ගැන තොරතුරු ලැබී තිබියදීත් මෙවැනි ආරක්ෂක බිද වැටීම පිළිබද පැහැදිලි විස්තරයක් රටටත් මේ සභාවටත් අවශ්‍යයි. ඒවගේම බුද්ධි අංශ තොරතුරු ලැබුණු විට දී මිට වඩා රටේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වීම අවශ්‍යයි කියලා මම කියන්න කැමතියි.

මෙයට පිලිතුරු දෙමින් හරිනි අමරසූරිය පවසා සිටියේ මෙම ජාතික ආරක්ෂාව ගැන උපරිමයෙන් සලකා බලන බවයි.

ජාතික ආරක්ෂාව පිළිබද ප්‍රශ්නයක් වෙනකම් වර්ධනය වෙන්න ඉඩ තියන්නේ නෑ. මේ සම්බන්ධයෙන් නිරන්තර අවධානයකින් සහ නිසි පියවර මේ වන විටත් අරගෙන තියෙනවා. ජනාධිපතිතුමා ඇතුළු අපේ අදාළ ඇමතිවරුන්ගේ මැදිහත් වීම රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් මැදිහත් වෙනවා.

  • RS
Post Views: 35
Previous Post

උණුසුම් කාලගුණය තුළ ඇතිවන මාරාන්තික රෝගවලින් ඔබේ සුරතලා ආරක්ෂිතද?

Next Post

විදෙස් සංචාරකයන් පැමිණීම ඉහළ අගයක

Editor TTV News

Editor TTV News

Next Post
විදෙස් සංචාරකයන් පැමිණීම ඉහළ අගයක

විදෙස් සංචාරකයන් පැමිණීම ඉහළ අගයක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බුදු පිළිමවල ඌර්ණ රෝමධාතු සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

බුදු පිළිමවල ඌර්ණ රෝමධාතු සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

8 February 2026
ඇමරිකානු වෙළෙඳ ගිවිසුම වෙනුවෙන් ඉන්දියාව රුසියානු තෙල් මිලදී ගැනීම නවත්වයි

ඇමරිකානු වෙළෙඳ ගිවිසුම වෙනුවෙන් ඉන්දියාව රුසියානු තෙල් මිලදී ගැනීම නවත්වයි

8 February 2026
යොවුන් සූපවේදී ඔලිම්පියාඩ් තරගාවලියේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට

යොවුන් සූපවේදී ඔලිම්පියාඩ් තරගාවලියේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට

8 February 2026
ලංගම රියදුරුට පහරදුන් පුද්ගලික බස් සේවකයින් දෙදෙනෙක් අල්ලයි

ලංගම රියදුරුට පහරදුන් පුද්ගලික බස් සේවකයින් දෙදෙනෙක් අල්ලයි

8 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බුදු පිළිමවල ඌර්ණ රෝමධාතු සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

බුදු පිළිමවල ඌර්ණ රෝමධාතු සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

8 February 2026
ඇමරිකානු වෙළෙඳ ගිවිසුම වෙනුවෙන් ඉන්දියාව රුසියානු තෙල් මිලදී ගැනීම නවත්වයි

ඇමරිකානු වෙළෙඳ ගිවිසුම වෙනුවෙන් ඉන්දියාව රුසියානු තෙල් මිලදී ගැනීම නවත්වයි

8 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved