• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ප්‍රවීණ රංගන ශිල්පිනී ජීවිත රඟමඬලින් බැස යයි !!!

1 March 2025
in දේශීය, පුවත්
ප්‍රවීණ රංගන ශිල්පිනී ජීවිත රඟමඬලින් බැස යයි !!!
0
SHARES
85
VIEWS
Share on FacebookShare on Twitter

ප්‍රවීණ රංගන ශිල්පිනියක වන සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කලක සිට රෝගාතුරුව සිටි ඒ මහත්මිය මියයන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියා.

හම්බන්තොට මුල්කිරිගල දී 1964 වසරේදී උපත ලැබූ ඇය මියයන විට 61වන වියේ පසු වුණා .

එක්දරු මවක්වන සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය යොවුන් රංගන ශිල්පිනියක වන තිසුරි යුවනිකාගේ මවයි.

මතුපලස, චාරුලතා, දෙනුවර මැණිකේ, ගිරිකුල, කන්දේ ගෙදර ආදී ටෙලි නාට්‍ය රැසකට සුසන්තා චාන්ද්‍රමාලි මහත්මිය රංගනයෙන් දායක වී තිබෙන අතර ඇය සරෝජා, රන්කෙවිට, ප්‍රවේගය ආදී චිත්‍රපට රැසකටද රංගනයෙන් දායක වී තිබෙනවා.

කෙසේ වෙතත් දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.

ප්‍රවීණ රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මියනි,
ඔබ නිවන් සුව..!
Post Views: 97
Previous Post

යාල ජාතික වනෝද්‍යානය වසාදැමීමට තීරණය කරයි

Next Post

අද ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වන්න

Editor TTV News

Editor TTV News

Next Post
අද කාලගුණ නිවේදනය

අද ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පිලිපීන සුනාමි අනතුරු ඇඟවීම ගැන ආ පණිවිඩය

පිලිපීන සුනාමි අනතුරු ඇඟවීම ගැන ආ පණිවිඩය

30 July 2025
16ට අඩු නම් YouTube තහනම්

16ට අඩු නම් YouTube තහනම්

30 July 2025
යූ ටියුබ් ‘සුදා’ ට වාරණයක්

යූ ටියුබ් ‘සුදා’ ට වාරණයක්

30 July 2025
සුනාමි රළ කැලිෆෝනියා වෙරළ තීරයටත්

සුනාමි රළ කැලිෆෝනියා වෙරළ තීරයටත්

30 July 2025

Recent News

පිලිපීන සුනාමි අනතුරු ඇඟවීම ගැන ආ පණිවිඩය

පිලිපීන සුනාමි අනතුරු ඇඟවීම ගැන ආ පණිවිඩය

30 July 2025
16ට අඩු නම් YouTube තහනම්

16ට අඩු නම් YouTube තහනම්

30 July 2025
යූ ටියුබ් ‘සුදා’ ට වාරණයක්

යූ ටියුබ් ‘සුදා’ ට වාරණයක්

30 July 2025
සුනාමි රළ කැලිෆෝනියා වෙරළ තීරයටත්

සුනාමි රළ කැලිෆෝනියා වෙරළ තීරයටත්

30 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පිලිපීන සුනාමි අනතුරු ඇඟවීම ගැන ආ පණිවිඩය

පිලිපීන සුනාමි අනතුරු ඇඟවීම ගැන ආ පණිවිඩය

30 July 2025
16ට අඩු නම් YouTube තහනම්

16ට අඩු නම් YouTube තහනම්

30 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved