• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වැටුප් වැඩිකරලත් වර්ජනයකට යන්නේ ඇයි? ඇමති නලින්ද වෙද වැටුප වැඩි වෙන හැටි කියයි

4 March 2025
in දේශීය, පුවත්
යාපනය විශ්ව විද්‍යාලයේ ගැටළුව කඩිනමින් විසඳනවා
0
SHARES
19
VIEWS
Share on FacebookShare on Twitter

වෛද්‍යවරුන් ඇතුළු රාජ්‍ය සේවකයින්ට සැලකිය යුතු වැටුප් වැඩිවීමක් ලබා දී තිබිය දීත් වෛද්‍යවරු වැඩවර්ජනයකට යොමුවීමට දරණ උත්සාහය   අසාධාරණ බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා තිබේ.

ඔහු මේ බව පවසා සිටියේ අද (04) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි

මේ අතර, විෂය භාර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පාර්ලිමේන්තුවේදී වෛද්‍ය වැටුප් වැඩිවෙන ආකාරය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළේය.

“රාජ්‍ය සේවයට ඇතුළත්වන වෛද්‍යවරයෙකුගේ මූලික වැටුප රුපියල් 54,290 යි. එම වැටුප රුපියල් 94,150 දක්වා වැඩි කරනවා. මූලික වැටුප හැටියට. ඒ කියන්නේ වෛද්‍යවරයෙකුගේ මූලික වැටුප රුපියල් 39,860කින් වැඩිවීම වෙනවා. අනෙකුත් දීමනා සියල්ල එකතු වුණාට පස්සේ සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙකුගේ දළ වැටුප 240,000ක් පමණ වෙනවා. මේකේ පළවෙනි අදියරය හැටියට අප්‍රේල් මාසයේදී විතරක්, වැටුප් වැඩිවීමෙන් රුපියල් 15,582ක් ලැබෙනවා. දෙවන ශ්‍රේණියට  අයත්වන වෛද්‍යවරයෙකුට මූලික වැටුප තිබ්බේ රුපියක් 58,305යි. ඒ වැටුප රුපියල් 101,370 දක්වා වැඩි වෙනවා. ඒ කියන්නෙ රුපියල් 43,065කින් මූලික වැටුප වැඩි වෙනවා. පළමු ශ්‍රේණියේ  වෛද්‍යවරයෙකුට දැන් තියෙන මූලික වැටුප රුපියල් 71, 805යි. ඒක රුපියල් 125,670 දක්වා වැඩි වෙනවා. මූලික වැටුප් වැඩිවීම රුපියල් 53,865යි.

කණිෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයෙකුට දැන් ලැබෙන මූලික වැටුප රුපියල් 88,000‍යි. ඒක රුපියල් 156,000 දක්වා වැඩි වෙනවා. මූලික වැටූප් වැඩි වීම රුපියල්  68,000‍යි. මෙම මූලික වැටුපෙන් දැනෙන කොටසක් මේ අප්‍රේල් මාසයේදී හිමිවන බවත් තවත් කොටසක් 2026 ජනවාරී මාසයේදීත්, 2027 ජනවාරි මාසයේදීත් එනම් මාස 20ක් ඇතුළත් රුපියල් 40,000 සිට 68,000 දක්වා වන වැටුප් වැඩිවීම් ලැබෙන බවත්” අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

Post Views: 50
Previous Post

15% බද්ද ගැන නියෝජ්‍ය ඇමති ගෙන් පැහැදිලි කිරීමක්

Next Post

ඉෂාරා සෙව්වන්දි ගැන ලබා දෙන තොරතුරට තෑගි මුදල වැඩි කරයි

Editor TTV News

Editor TTV News

Next Post
ඉෂාරා සෙව්වන්දි ගැන ලබා දෙන තොරතුරට තෑගි මුදල වැඩි කරයි

ඉෂාරා සෙව්වන්දි ගැන ලබා දෙන තොරතුරට තෑගි මුදල වැඩි කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නේපාල ගංවතුරේ මරණ 903ක් දක්වා ඉහළට…

නේපාල ගංවතුරේ මරණ 903ක් දක්වා ඉහළට…

31 August 2026
හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළින් පියාසර කළ ඇමරිකානු ඩ්‍රෝන යානයක් ඉරානයෙන් බිම හෙළයි!

හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළින් පියාසර කළ ඇමරිකානු ඩ්‍රෝන යානයක් ඉරානයෙන් බිම හෙළයි!

31 August 2026
නිදහස් කළ සිරකරුවන් යළිත් බන්ධනාගාරයට!

නිදහස් කළ සිරකරුවන් යළිත් බන්ධනාගාරයට!

31 August 2026
මෛත්‍රීපාල සිරිසේන  ප්‍රීතිමත්ම යුගයේ ජනාධිපතිලෙස  සම්මානයට පාත්‍ර වෙයි!

මෛත්‍රීපාල සිරිසේන ප්‍රීතිමත්ම යුගයේ ජනාධිපතිලෙස සම්මානයට පාත්‍ර වෙයි!

31 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved