• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අධිවේගී මාර්ග stf එකට භාරදෙන්න තීරණයක් !

11 March 2025
in දේශීය, පුවත්
අධිවේගී මාර්ග stf එකට භාරදෙන්න තීරණයක් !

අධිවේගී මාර්ගයන් සඳහා විශේෂ කාර්ය බළකා නිලධාරීන් යළි අනියුක්ත කිරීමට පියවර ගත් බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කර තිබෙනවා.

එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එස්.එම.පි. සුරියබණ්ඩාර මහතා කියා සිටියා.

ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට විශේෂ කාර්ය බළකා නිලධාරීන් යලිත් යොදවා ඇති බවයි සඳහන් වන්නේ. පසුගිය රජය සමයේදී අධිවේගී මාර්ග කටයුතුවලින් පොලිස් විශේෂ කාර්ය බළකාය ඉවත් කර තිබුණා.

කෙසේ නමුත් එහි සිදුවන හදිසි අනතුරු පාලනයට සහ ගිනි නිවීමේ කටයුතු පාලනය කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි පැවසෙන්නේ.

මීට අමතරව විශේෂයෙන් හඳුනාගෙන ඇති කොළඹ කටුනායක මාර්ගයේ නව කැලණි පාළම, කොළඹ පිටත වටරවුම් මාර්ගයෙහි විවිධ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ඉකුත් කාලය පුරා අධිවේගී මාර්ගයේ දේපොළ සොරා ගැනීම් සම්බන්ධයෙන් ද අවධානය යොමු කර එම දේපොළ ආරක්ෂා කිරීම සඳහා නිලධාරීන් 20 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යෙදවීමට නියමිතව තිබෙන බව වාර්තා වනවා.

Post Views: 58
Previous Post

බටලන්ද කොමිෂන් වාර්තාව මේ සතිය තුළ පාර්ලිමේන්තුවට

Next Post

අනුරාධපුරය ශික්ෂණ රෝහලේ හදිසි වර්ජනයක් !

Editor TTV News

Editor TTV News

Next Post
මාර්තු 5 රට පුරා වර්ජනයක් ? රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

අනුරාධපුරය ශික්ෂණ රෝහලේ හදිසි වර්ජනයක් !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved