විදුලි ගාස්තු වසර තුනක් තුළ 30% කින් අඩු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්ය කුමාර ජයකොඩි පවසයි.
අමාත්‍යවරයා පවසා පවසා සිටියේ මේ බව පවසා සිටියේ අද (14) පාර්ලිමේන්තුවේදී ය.
මෙම අඩු වීම දිගටම පවත්වාගන යැමට බලාපොරොත්තු වන බවත් ඉන් ආර්ථිකයට සහ ජනතාවට සහනයක් සැලසෙන බවත් අමාත්‍යවරයා පැවසීය.
ගල් අඟුරු තොග වශයෙන් වාර්ෂිකව ලබා ගන්නා බැවින් ගල් අඟුරු මිල අඩු කිරීම සඳහා වහාම බදු සඳහා බලනොපාන බව ද හෙතෙම කීය.